මත්ද්‍රව්‍ය පාවිච්චිකරන සියලු දෙනාම

ලොකු bhai

Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    ඕකත් එක්තරා විදිහක බය කිරීමක් නේද? අවබෝධයෙන් කිරීම වෙනයි, බයට කරන එක වෙනයි.
     
    • Like
    Reactions: rawatenna nam epa

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    ඕකත් එක්තරා විදිහක බය කිරීමක් නේද? අවබෝධයෙන් කිරීම වෙනයි, බයට කරන එක වෙනයි.
    ඔව් තමා විසින් තේරුම් ගන්න ඕනේ. හැබැයි ධර්මය අහලා අහලා අවබෝධ කර ගන්න පුළුවන්. හරියට ලෝබ මිනිහෙක්ට දන් දෙන්න කියනවා වගේ. නිශපලයි.
     
    • Like
    Reactions: ලොකු bhai