මත්ද්‍රව්‍ය පාවිච්චිකරන සියලු දෙනාම
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,042 113 Kuwait-Galle Apr 30, 2023 #2 අනේ පකෝ.. Reactions: Candid-B
ලොකු bhai Well-known member Jun 18, 2012 1,163 1,746 113 Apr 30, 2023 #3 ඕකත් එක්තරා විදිහක බය කිරීමක් නේද? අවබෝධයෙන් කිරීම වෙනයි, බයට කරන එක වෙනයි. Reactions: rawatenna nam epa
R rawatenna nam epa Well-known member Feb 3, 2023 4,288 9,641 113 Joburg Apr 30, 2023 #4 ලොකු bhai said: ඕකත් එක්තරා විදිහක බය කිරීමක් නේද? අවබෝධයෙන් කිරීම වෙනයි, බයට කරන එක වෙනයි. Click to expand... ඔව් තමා විසින් තේරුම් ගන්න ඕනේ. හැබැයි ධර්මය අහලා අහලා අවබෝධ කර ගන්න පුළුවන්. හරියට ලෝබ මිනිහෙක්ට දන් දෙන්න කියනවා වගේ. නිශපලයි. Reactions: ලොකු bhai
ලොකු bhai said: ඕකත් එක්තරා විදිහක බය කිරීමක් නේද? අවබෝධයෙන් කිරීම වෙනයි, බයට කරන එක වෙනයි. Click to expand... ඔව් තමා විසින් තේරුම් ගන්න ඕනේ. හැබැයි ධර්මය අහලා අහලා අවබෝධ කර ගන්න පුළුවන්. හරියට ලෝබ මිනිහෙක්ට දන් දෙන්න කියනවා වගේ. නිශපලයි.
Sen-lu Well-known member Mar 13, 2019 13,726 34,230 113 In the Dark Tranquillity at the Midway Through ∞ Apr 30, 2023 #5 සංසාරගමන කියල එකක් නැත්නම් සම්පූර්ණ රචනාවෙන්ම ඇති වැඩක් නෑ.
topkollek Well-known member May 22, 2014 44,192 1 58,565 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Apr 30, 2023 #6 asliyanage said: Click to expand... කුෂ් වීඩ් ගහපු අය නිවන් ගියා