මත්පැන් අලෙවිය සහ පානය සම්පූර්ණයෙන්ම තහන
ඉන්දියාවේ බිහාර් ප්රාන්තය තුළ මත්පැන් අලෙවිය සහ පානය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මේ බව මහ ඇමැති නිතිෂ්කුමාර් හෙළිකර තිබේ. බිහාරය තුළ සමාජ විපර්යාසයක් සිදුවිය යුතු බව ඔහු සඳහන් කර ඇත.
මත්පැන් අලෙවිය තහනම් කිරීම සඳහා ජනතාවගේ සහය ලැබුණ බවද නිතිෂ්කුමාර් පළකළේය.
මත්පැන් තහනමට මන්ත්රීවරු 243 ක් එකඟවී ඇත.
මෙම තහනම නිසා බිහාර් ප්රාන්තයට මත්පැන්වලින් ලැබෙන රුපියල් මිලියන 50 ක බදු මුදලක් අහිමිවේ.
අැයි බන් ෙම්ක ලංකාෙව් කරන්න බැරි.