මත්පැන් අලෙවිය සහ පානය සම්පූර්ණයෙන්ම තහන

slx

Well-known member
  • Jul 2, 2014
    1,512
    683
    113
    ගගෙන් එහා
    මත්පැන් අලෙවිය සහ පානය සම්පූර්ණයෙන්ම තහන

    ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය තුළ මත්පැන් අලෙවිය සහ පානය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇත. මේ බව මහ ඇමැති නිතිෂ්කුමාර් හෙළිකර තිබේ. බිහාරය තුළ සමාජ විපර්යාසයක්‌ සිදුවිය යුතු බව ඔහු සඳහන් කර ඇත.

    මත්පැන් අලෙවිය තහනම් කිරීම සඳහා ජනතාවගේ සහය ලැබුණ බවද නිතිෂ්කුමාර් පළකළේය.

    මත්පැන් තහනමට මන්ත්‍රීවරු 243 ක්‌ එකඟවී ඇත.

    මෙම තහනම නිසා බිහාර් ප්‍රාන්තයට මත්පැන්වලින් ලැබෙන රුපියල් මිලියන 50 ක බදු මුදලක්‌ අහිමිවේ.


    අැයි බන් ෙම්ක ලංකාෙව් කරන්න බැරි.
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    අැයි බන් ෙම්ක ලංකාෙව් කරන්න බැරි.


    මත්පැන්වලින් ලැබෙන බදු මුදල අහිමිවේ.:yes:
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    it's funny how people seem to think we can better people by putting an end to shit like alcohol...the bad in us will always find ways to come forth..we are incorrigible..

    this is not development as a race or civilization...I see this as a backward ass notion that would help us become better future muslims when the time comes.

    people don't have to be that selfish for misplaced causes..
     

    lkqwd123

    Well-known member
  • Jul 7, 2015
    927
    382
    63
    iw3mp.exe
    90% විතර බාර් ලයිසොන් තීන්නෙ මැති ඇමති වරුන්ටනෙ බන් :rolleyes::rolleyes:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
    අරක්කු නැතුව අපෙ උන්දලා ඡන්දේ දෙන්නේ නෑ
     

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ආදායම අහිමි වෙන එක එකක්..

    ඒ වගේ තීරණයක් ගත්තොත් බෙබාලට රිදිලහ් ඊළග පාර ජන්දෙදි ඒ තීරණය ගත්ත එකාට කෙළකිරීම තව එකක්..

    සමාජයේ ඉහළින් වැජඹෙන්න පොඩි සොට් එකක් දැමිය යුතු, පහත් මානසිකත්වයක සිටීම තව එකක්...

    සොට් එකක් නැතුව කොන්ද කෙලින් තියන් වැඩක් කරන්න බැරි කම තව එකක්.. (සොට් එක දැම්මම ෆෝර්ම් වෙන බහුතරයක්)
     

    lakki

    Well-known member
  • Mar 18, 2007
    3,963
    283
    83
    ඉන්දියාවේ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නෑ
    අරක්කු නැතුව අපෙ උන්දලා ඡන්දේ දෙන්නේ නෑ

    :lol::lol::lol::lol::lol::lol: