මත්පැන් නිවසටම

ruchakashri

Well-known member
  • Jan 21, 2010
    401
    384
    63
    මත්පැන් නිවසටම

    ඇඳිරිනීති කාල සිමාව තුළ ජනතා ආතතිය නිමා කිරීමට, මත්පැන් නිවසටම බෙදා හැරීමට බලධාරීන් විසින් තිරණය කර තිබේ.

    වයස අවුරුදු 21 වඩා වැඩි, ජාතික හැඳුනුම්පත් හිමියකු හට, දිනකට උපරිම ලීටර් 1 සීමාවකට යටත්ව දේශීය හෝ විදේශීය මත්පැන් යන දෙවර්ගයම ලබා ගැනීමට ඉඩකඩ සලසා තිබේ.

    නිවෙස් සිට පරිභෝජනය සදහා අවස්ථාව හිමි වන අතර, පිරිස් වශයෙන් ප්‍රියසම්භාෂණ හෝ සාද ලෙස පරිභෝජනය සදහා අවසර හිමි නොවේ.

    -ada derana

    මත්පැන් ගෙන්වා ගන්නා ආකාරය පිළිබඳ විස්තර සදහා පහත සදහන් වෙබ් අඩවියට පිවිසෙන්න. 👇

    Link
     
    Last edited:

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,539
    72,748
    113
    මාලඹේ
    හොඳ වැඩක් හැබැයි වැටෙන්න ගහලා ගෙදර ගෑණිට ගහන්න යන්න එපා .
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    අප්‍රේල් ජෝක් එකක් වුණත් ස්ටොක් කරගන්න බැරි වෙලා සික් එක වගේ ඉන්න කට්ටියකුත් ඇති
     
    sanjaya1975

    Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    lq.jpg

    :yes:
     
    Hermes

    Well-known member
  • Mar 21, 2019
    1,286
    815
    113
    Mount Olympus
    ඇඳිරිනීති කාල සිමාව තුළ ජනතා ආතතිය නිමා කිරීමට, මත්පැන් නිවසටම බෙදා හැරීමට බලධාරීන් විසින් තිරණය කර තිබේ.

    වයස අවුරුදු 21 වඩා වැඩි, ජාතික හැඳුනුම්පත් හිමියකු හට, දිනකට උපරිම ලීටර් 1 සීමාවකට යටත්ව දේශීය හෝ විදේශීය මත්පැන් යන දෙවර්ගයම ලබා ගැනීමට ඉඩකඩ සලසා තිබේ.

    නිවෙස් සිට පරිභෝජනය සදහා අවස්ථාව හිමි වන අතර, පිරිස් වශයෙන් ප්‍රියසම්භාෂණ හෝ සාද ලෙස පරිභෝජනය සදහා අවසර හිමි නොවේ.

    -ada derana

    මත්පැන් ගෙන්වා ගන්නා ආකාරය පිළිබඳ විස්තර සදහා පහත සදහන් වෙබ් අඩවියට පිවිසෙන්න. 👇

    Link

    Hitha riddanna epa bn.....:no::no: