මත්පැන් නිවසටම
ඇඳිරිනීති කාල සිමාව තුළ ජනතා ආතතිය නිමා කිරීමට, මත්පැන් නිවසටම බෙදා හැරීමට බලධාරීන් විසින් තිරණය කර තිබේ.
වයස අවුරුදු 21 වඩා වැඩි, ජාතික හැඳුනුම්පත් හිමියකු හට, දිනකට උපරිම ලීටර් 1 සීමාවකට යටත්ව දේශීය හෝ විදේශීය මත්පැන් යන දෙවර්ගයම ලබා ගැනීමට ඉඩකඩ සලසා තිබේ.
නිවෙස් සිට පරිභෝජනය සදහා අවස්ථාව හිමි වන අතර, පිරිස් වශයෙන් ප්‍රියසම්භාෂණ හෝ සාද ලෙස පරිභෝජනය සදහා අවසර හිමි නොවේ.
-ada derana
මත්පැන් ගෙන්වා ගන්නා ආකාරය පිළිබඳ විස්තර සදහා පහත සදහන් වෙබ් අඩවියට පිවිසෙන්න.
Link

Last edited: