








මෙව්වා හදන්න බැහැ බන්.ඔය මත්පැන් බොන සිගරට් බොන ගොඩෙන් වැඩි හරියක් බෞද්ධයන්.අන්යාගමික පල්ලි කඩන වෙලේ මේ පිළිලයෙන් බෞද්ධයන්ව ගලව ගන්න ඔය අනං මානං සේනාවල් වලින් වෙනවා නම් ලොකු දෙයක්.ඒ කාලෙ සෝම හාමුදුරුවන් නම් ඒක කළා.
ow mchn.. mekata visadumak tiyeda? bar okkoma vahuvoth mun kassippu purudu vei... ithin mokakda mekata visaduma?
ඕක නවත්තන්න ඔහොම බෑ. තාත්තා බොනකොට අම්මා බයිට් හදනවනම් ඉතින් පුතා දුව නොබී ඉඳියි කියලා හිතන්න අමාරුයි.


ow mchn.. mekata visadumak tiyeda? bar okkoma vahuvoth mun kassippu purudu vei... ithin mokakda mekata visaduma?

බාර් වහලා කොහොමද යකෝ ලංකාවේ රජය ගෙනියන්නේ ප්රදානම අදායමක් එන්නේ ඔය බොන උන්ගෙන්, මැති ඇමති නඩත්තුව රජයේ සේවකයන්ගේ පඩි නඩි, නිදහස් අද්යාපනය නිදහස් සුව සේවා කොහොමද කියපල්ලා කොහොමද ඕවා කරන්නේ රජයට අදායම් නැතුව![]()