මත්පැන් පානයෙන් ලෝකයේ අංක 01 ශ්‍රී ලංකාව

Lejayange

Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113

    sNgbASw.jpg
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,343
    1
    13,273
    113
    Gotham City
    මෙව්වා හදන්න බැහැ බන්.ඔය මත්පැන් බොන සිගරට් බොන ගොඩෙන් වැඩි හරියක් බෞද්ධයන්.අන්‍යාගමික පල්ලි කඩන වෙලේ මේ පිළිලයෙන් බෞද්ධයන්ව ගලව ගන්න ඔය අනං මානං සේනාවල් වලින් වෙනවා නම් ලොකු දෙයක්.ඒ කාලෙ සෝම හාමුදුරුවන් නම් ඒක කළා.
     
    cow de boy

    Well-known member
  • Dec 23, 2012
    3,726
    432
    83
    127.0.0.1
    ithin kohomada bn api ratak vidihata issarahata yanne
    patta economy ekak thiye nam mehema bivvata kamak na
    mun davasata kiyak hari hambakala eken 3/4 bonava
    :sorry::sorry::sorry::sorry::angry::sorry::sorry::sorry::sorry:
     
    dynamite1234

    Well-known member
  • Apr 17, 2014
    5,303
    2,275
    113
    මෙව්වා හදන්න බැහැ බන්.ඔය මත්පැන් බොන සිගරට් බොන ගොඩෙන් වැඩි හරියක් බෞද්ධයන්.අන්‍යාගමික පල්ලි කඩන වෙලේ මේ පිළිලයෙන් බෞද්ධයන්ව ගලව ගන්න ඔය අනං මානං සේනාවල් වලින් වෙනවා නම් ලොකු දෙයක්.ඒ කාලෙ සෝම හාමුදුරුවන් නම් ඒක කළා.

    ow mchn.. mekata visadumak tiyeda? bar okkoma vahuvoth mun kassippu purudu vei... ithin mokakda mekata visaduma?
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    ow mchn.. mekata visadumak tiyeda? bar okkoma vahuvoth mun kassippu purudu vei... ithin mokakda mekata visaduma?

    ඕක නවත්තන්න ඔහොම බෑ. තාත්තා බොනකොට අම්මා බයිට් හදනවනම් ඉතින් පුතා දුව නොබී ඉඳියි කියලා හිතන්න අමාරුයි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    ඕක නවත්තන්න ඔහොම බෑ. තාත්තා බොනකොට අම්මා බයිට් හදනවනම් ඉතින් පුතා දුව නොබී ඉඳියි කියලා හිතන්න අමාරුයි.

    :yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ow mchn.. mekata visadumak tiyeda? bar okkoma vahuvoth mun kassippu purudu vei... ithin mokakda mekata visaduma?

    බාර් වහලා කොහොමද යකෝ ලංකාවේ රජය ගෙනියන්නේ ප්‍රදානම අදායමක් එන්නේ ඔය බොන උන්ගෙන්, මැති ඇමති නඩත්තුව රජයේ සේවකයන්ගේ පඩි නඩි, නිදහස් අද්‍යාපනය නිදහස් සුව සේවා කොහොමද කියපල්ලා කොහොමද ඕවා කරන්නේ රජයට අදායම් නැතුව :baffled:
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,720
    2,617
    113
    නිධානයක් උඩ
    බාර් වහලා කොහොමද යකෝ ලංකාවේ රජය ගෙනියන්නේ ප්‍රදානම අදායමක් එන්නේ ඔය බොන උන්ගෙන්, මැති ඇමති නඩත්තුව රජයේ සේවකයන්ගේ පඩි නඩි, නිදහස් අද්‍යාපනය නිදහස් සුව සේවා කොහොමද කියපල්ලා කොහොමද ඕවා කරන්නේ රජයට අදායම් නැතුව :baffled:

    සුරා බදු ආදායම යන්තන් සෞඛ්‍යය වියදම පියවා ගන්නත් මදි...