මත්පැන් මිලදී නොගැනීමේ රැල්ලක් ?

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ලබන සතියෙ බොන්න ඉන්නෙ කට්ටිය. මට නම් ඔය රැල්ලට සෙට් වෙන්න වෙන්නෙ නෑ සොරි :sorry:
     

    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    ලබන සතියෙ බොන්න ඉන්නෙ කට්ටිය. මට නම් ඔය රැල්ලට සෙට් වෙන්න වෙන්නෙ නෑ සොරි :sorry:
    කීයද දැන්
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,813
    1,002
    113
    Sri Lanka
    මම අදුරන වයින්ස්ටෝර්ස් තියෙන අයත් එක්ක මම කතා කරා. දැන් මාස කීපයක ඉදන්ම මත්පැන් අලෙවිය සැහෙන්න අඩු වෙලා තියෙන්නේ.
    කිව්වට විශ්වාශ කරයිද දන්නේ නැහැ 70% ක් විතර සේල් එක අඩුයි සමහර තැන්වල.

    රෙස්ටුරන්ට් බාර් වලටත් ගිහින් කට්ටිය දැන් ඉස්සර වගේ බොන්නේ නැහැ. ඉස්සර සති අන්තයේ එහෙම ගොඩක් ඒවා ෆුල්.

    දැන් එහෙම නැහැ.
    සමහර රෙස්ටුරන්ට් වල එක එක ඩිස්කවුන්ට් පවා දෙනවා. බයිට් ෆ්‍රී වගේ. බියර් එකක් ගත්තොත් අලපෙති පැකට් එකක් නොමිලේ එහෙම දෙනව.

    කොම්පැනි වලින් ගිය මාසයේ සමහර මත්පැන් වල මිල අඩු කරා පොඩි ලාබයක් තියාගෙන. මොකද සේල් එක අඩු නිසා. මිල අඩු කරලා ආයේ පොඩ්ඩක් සේල් එකක් හදා ගන්න හැදුව විතරයි.

    දැන් ආයේ මිල වැඩි වීම නිසා තවත් අඩුවෙයි.

    ඇත්තටම ඉතින් මිල වැඩි උනා කියලා කොම්පැනි වලට ලාබයක් එන්නේ නැහැ. ආණ්ඩුවටනේ යන්නේ.

    ප.ලි.

    බොන අය කොහොමත් බොනවා. හැබැයි රජයේ අරක්කු නැතුව ගම්වල පෙරන අරක්කු බොනවා. රජයේ අරක්කු අවම බෝතලයක් දැන් 3000 ක් වත් වෙයි.
    ගමේ ඒවා බෝතලේ රුපියල් 800 යි නේ වෙන්නේ.
    Machan ehema empty dan
     
    • Like
    Reactions: Axi

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    wadi karapu eken wenne bebaddo okata wadi pura gewanawa --> gedara unta kanna ituru wena salli tawa adu wenawa --> guti kana gaanu, lamai wadi wenawa

    Nathan un hora magul walata purudu wenawa --> guti kana gaanu, lamai wadi wenawa
    Hamadama shot eka danna kamkaru set eka dan kasiya walata purudu wela..anik un bima adu karala.. even before this, the Buisness had been down by 50%..

    This will drive it down even further.. Wrong decision by the government.. Same with cigarettes.. bondama one un boi.habai aduwen..

    Can't efford this shit anymore for the majority now