මත්පැන් මිල යලිත් ඉහලට. ජනාධිපති සුරාබදු ඉහල දමයි. #BREAKING

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 BREAKING NEWS
    අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් ජනාධිපතිවරයා විසින් සුරාබදු වහාම ඉහල දැමේ. මේ අනුව මත්පැන් මිල යලිත් ඉහල යනු ඇත.

     

    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,997
    3,152
    113
    දැන් ඉතින් බේබද්දෝ සෙට් එක ඕකට ජන්දේ දෙන්නේ නැහැ :lol:
     
    • Haha
    Reactions: fdk

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    හොඳ සිහියෙන් ඉන්නත් බෑ. පොඩ්ඩක් බීල ප්‍රශ්න අමතක කරන්න දෙන්නෙත් නෑ...
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,310
    36,417
    113
    කෑගල්ල
    ඔව්
    :yes::yes:
    කැරි බල්ලො ටික ඊයෙ ගහපු රතිඤ්ඤා වල සද්දෙ. මුන්ට සල්ලි තියෙනව බන්
    හුකානවනේ ඉතින් අපි බිවේ නෑ කියලා බොන උනුත් මිනිස්සුනේ....
     
    • Like
    Reactions: ruchira55

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,280
    17,268
    113
    බිස්කට් වලට කරා වගේ අරක්කු බියර් වර්ජනය කරමු.🙃
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113



    boy crying interview GIF
     
    • Sad
    • Haha
    Reactions: EVC and saja