මත්පැන් සහ ත්රි රෝද රථය
මේක දින දෙකකට පෙර වූ සිදුවීමක් ඇසුරින්
නම් ගම මනස්කල්පිතයි
වසන්ත විහාහක අබාධිත රණවිරු තරුණයෙක් , ඔහු රැකියාවෙන් විශ්රාම ගොස් සිටින්නේ .ඔහුගේ විනෝදාංශය තමයි සම්පුර්ණ පඩියෙන් ම මත්පැන් පානය කිරීම .ඔහුට ත්රිරෝද රථයක්ද තිබෙනවා ඔහුගේ දැඩි බීමත්කම නිසා ඔහුගෙන් වෙන්ව බිරිද ජිවත් වෙන්නේ ඇයගේ මහගෙදර.
ඔහුගේ මිතුරෙක් වන කසුන් මිට දින දෙකකට පෙර ඔහුගේ යාලුවෙකුගේ මළගෙදරක ත්රි රෝද රථයෙන් යාමට යෝජනා කරා .පසුව දෙදෙනා ගමන යන අතරතුර වසන්තගේ ඉල්ලීම මත දෙදෙනා මත්පැන් පානය කර ගමන් කරන අතරතුර පොලිස් නිලධාරී රථය පරික්ෂා කිරීමට අතරමග නතර කරන ලදී
පසුව රියදුරු බිමත්ව සිටින නිසා ත්රිරෝද රථය සමග දෙදෙනා පොලිස් ස්ථානයට රැගෙන ගියා . OIC මහත්තයා වසන්ත සමග ත්රි රෝදරතය උසාවියට ඉදිරිපත් කරන බව දැනුම් දුන්න .
පසුව හිතවතුන් මාර්ගයෙන් OIC මහත්තයට කන්නලව් කර මෙම ගැටලුව උසාවි නොයවා දඩයක් ගෙවීමට සලස්වා ගත්තා . නමුත් එක කොන්දේසියක් මත ඒ තමයි ත්රි රෝද රථයේ හිමිකරු පොලිචියට පැමිණිය යුතුයි .
එතනදී තමයි අනිත් ගැටලුව මතු උනේ , ත්රි රෝද රථය මිලදී ගෙන තිබුනේ වසන්තගේ බිරිදගේ නමට ඇය පොලිසියට යාමට කැමති උනේ නෑ . පසුව කසුන්ගේ බලවත් ඉල්ලීම මත ඇය පොලිසියට යාමට කැමති උනා , ඒත් ඇය ඒ සදහා යෝජනාවක් ඉදිරිපත් කරා ඒ තමයි ත්රි රෝදරතය තමා සන්තකයේ තබා ගන්නා බවට වසන්ත වෙන විකල්පයක් නොතිබුන තැන ඒ සදහා කැමැත්ත ප්රකාශ කළා දැන් ත්රි රෝදරතය ඇය සන්තකයේ
ඉදිරි දිනකදී කුමක් සිදුවේද