මත් රකුසා ගිලගත් තරු...

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    Clarence_tomb.jpg
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ඉදල හිටල පොඩි අඩියක් ගහන්නැත්තෙ ඇයි.........
    ඇයි........
    බීල බීල තව සමහරු සත්තු වෙන්නෙ ඇයි.........
    ඇයි........
    ගානට අරගෙන මම වගෙ ඉන්නෙ නැත්තෙ ඇයි.......
    ඇයි........
    මටත් ටිකක් වැඩිද මන්ද, අයි ඩෝන්ට් නෝ වයි..
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,018
    198,405
    113
    Colombo, Sri Lanka
    ඉදල හිටල පොඩි අඩියක් ගහන්නැත්තෙ ඇයි.........
    ඇයි........
    බීල බීල තව සමහරු සත්තු වෙන්නෙ ඇයි.........
    ඇයි........
    ගානට අරගෙන මම වගෙ ඉන්නෙ නැත්තෙ ඇයි.......
    ඇයි........
    මටත් ටිකක් වැඩිද මන්ද, අයි ඩෝන්ට් නෝ වයි..
    Drunk The Office GIF
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මත්ද්‍රව්‍ය ගහන උන් දුක්ව්දලා පව්ගෙවලා මැරිලා මකබෑවෙලා ගියදෙන්. කාටත් දුක්වෙන්න හේතුවක්ද ඒක..? උන් හොදටම දැනුවත්වනේ ඒක කරන්නෙ, විපාකේ කොයි වගේද කියලා.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    තල වැපුරුවොත් තල මුන් වැපුරුවොත් මුන් හැබැයි කුඩු ගහන එකාට තමයි ඉහලම ප්‍රතිලාභ ලැබෙන්නේ අනිත් ඒවට සාපේක්ෂව. 😊

    ෂොට් එකක් දෙකක් ගත්තට පස්සේ නවත්තන්නබෑ, බඩු නැතුව ගියාම වමනය හිසරදය බඩ යනවා, ටික ටික ශරීරය වැහැරෙනවා

    ඇස් එලියට පනිනවා, කන්න බැහැ, කුසපොත්තෙක් වෙනවා, ඊලගට සෝම්බි මූඩ් එක.. අවසානභාගේ ඇවිදින මලමිණියක්.. ආයෝජනයට සාපේක්ෂව ඉහලම ප්‍රතිලාබ. 😂
     

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,198
    954
    113
    කවදාවත් ලංකාවට කුඩු ගෙනාපු කෙනෙක් අල්ලලා තියනවද? හැමදාම අල්ලන්නෙ කුඩු බෙදාහරින එවුන් විතරයි නේද?

    එහෙම වෙන්නෙ ඇයි?

    ඔය අල්ලන කුඩු වලට මොනවද කරන්නෙ? ඇයි ඒක ප්‍රසිද්ධ කරන්නෙ නැත්තේ?
    මාකඳුරේ මදූශ්ගෙ සල්ලි වලට මොකද උනේ ? ඇයි ඒක ප්‍රසිද්ධ කරන්නෙ නැත්තේ?
     

    AnuradhaRa

    Well-known member
  • කවදාවත් ලංකාවට කුඩු ගෙනාපු කෙනෙක් අල්ලලා තියනවද? හැමදාම අල්ලන්නෙ කුඩු බෙදාහරින එවුන් විතරයි නේද?

    එහෙම වෙන්නෙ ඇයි?

    ඔය අල්ලන කුඩු වලට මොනවද කරන්නෙ? ඇයි ඒක ප්‍රසිද්ධ කරන්නෙ නැත්තේ?
    මාකඳුරේ මදූශ්ගෙ සල්ලි වලට මොකද උනේ ? ඇයි ඒක ප්‍රසිද්ධ කරන්නෙ නැත්තේ?
    🤫
     
    • Like
    Reactions: Solo Rider

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිල ගන්න කලින් මිනිස්සුන්ගෙන් සල්ලි හිඟා කාලා ගොඩ ගිය උනුත් ඉන්නවා.උනුත් ආයේ බොනවා ඇති.
     
    • Like
    Reactions: Solo Rider and NRTG