ඉදල හිටල පොඩි අඩියක් ගහන්නැත්තෙ ඇයි.........
ඇයි........
බීල බීල තව සමහරු සත්තු වෙන්නෙ ඇයි.........
ඇයි........
ගානට අරගෙන මම වගෙ ඉන්නෙ නැත්තෙ ඇයි.......
ඇයි........
මටත් ටිකක් වැඩිද මන්ද, අයි ඩෝන්ට් නෝ වයි..
කවදාවත් ලංකාවට කුඩු ගෙනාපු කෙනෙක් අල්ලලා තියනවද? හැමදාම අල්ලන්නෙ කුඩු බෙදාහරින එවුන් විතරයි නේද?
එහෙම වෙන්නෙ ඇයි?
ඔය අල්ලන කුඩු වලට මොනවද කරන්නෙ? ඇයි ඒක ප්රසිද්ධ කරන්නෙ නැත්තේ?
මාකඳුරේ මදූශ්ගෙ සල්ලි වලට මොකද උනේ ? ඇයි ඒක ප්රසිද්ධ කරන්නෙ නැත්තේ?
math rakusa elawanna meegamuwe raliyak thibba neda?