මත් වෙමු

MARVELS_SL

Well-known member
  • Nov 9, 2016
    1,498
    667
    113
    India
    බේතක් හරි , පෙත්තක් හරි තියනවද ?
    නින්ද යන එකක්.

    එක්කෝ එක ශොට් එකක් ගත්තත් වදින ඩ්‍රින්ක් එකක්.

    සැලකිය යුතුයි. දැනගැනීම සදහා පමණි.
     
    Last edited:

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    බල්ලන්ගේ කැරි අරං කහයි විනාකිරියි දාල හොදට කලවම් කරන්න ඕනේ..
    පොඩ්ඩක් දිව ගාල රස පමණට ලුණු දාගනිං..
    ඊට පස්සේ ඒකට පත්පාඩගම් පොඩ්ඩක් දාපං.. සිංහල බේත් කඩවල තියෙනවා..
    ඊට පස්සේ ඒ ටික රෙදි කඩක දාල ගෙදර උයලා ලිපෙන් බාපු බත් මුට්ටියට දාපං බත් හුමාලෙන් තැම්බෙන්න..
    ඊටපස්සේ තේ හැන්දෙන් දෙකක් කාපං වදින හැටි බලන්න ..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ