මතුගම පැත්තේ ඉන්න අයගෙන් උදව්වක්

romeshnonis

Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    මතුගම පැත්තේ ඉන්න අයගෙන් උදව්වක්

    දන්න එක්කේනෙක් කියන්න පුඑවන්ද මම මතුගම බැල්ලපිටියෙන් හැරිලා පහලනාරගල තියෙන දම්කෙත ආරානයට මතුගම ඉදලා යන්න පුඑවන් බස් එකක්.... මැප් එකේ සදහන් කරලා තියෙන තැනට තමයි යන්න ඔනේ මම යන්නේ වාද්දුව මාවල ඉදලා. බස් එකේ තමයි යන්නේ..
    දන්න කියන එක්කේනෙක් ඉන්නවානම් උදව් කරන්න....

    Route_zps8akovm8b.jpg

     

    sanjubob

    Active member
  • Apr 8, 2008
    118
    96
    28
    කළුගන්තොට
    හොරණට ගිහිල්ල කළවල්ලාව පාර මතුගම බස් එකක ගියානම් තමයි ළග. උඹට මතුගමට යන්නම ඕනැද?
     

    romeshnonis

    Active member
  • May 1, 2010
    777
    189
    43
    39
    Moratuwa
    හොරණට ගිහිල්ල කළවල්ලාව පාර මතුගම බස් එකක ගියානම් තමයි ළග. උඹට මතුගමට යන්නම ඕනැද?

    බොහොම ස්තුතියි

    Horanata gihilla 285 horana mathugama bus eken yanna puluwan,theruwan saranai

    බොහොම ස්තුතියි

    සුදු මහත්තයා;18846981 said:
    mathugamata gihin kalawallawa para horana bus eka 285 yanna. Nabada para horana ekaka yanawanam Ballapitiya handiyen bahala 285 Mathugama ekak ganna wei.

    බොහොම ස්තුතියි

    මොකෝ ගිහි ජිවිතේ කල කිරුනද
    එක සිදුවෙලා ගොඩක් කල් එත් එකපාර හිතුන ගමන් කරන එක හොද නැති නිසා තමයි මෙච්චර දවස් හිටියේ.. හොද තැනක් හම්බ උනාඒ නිසා එතනට යනවා පැවිදි වෙන්න..


    සහය දුන් සියලු දෙනාටම

    තෙරුවන් සරණයි..
    ඒ අමා දර්මයම අවබොධ වේවා....
     

    maticat

    Well-known member
  • Jul 24, 2010
    1,766
    1,423
    113
    මචං හොරණටම යන්න ඕන නෑ.... මතුගම යන්න අනිවා නැතිනං
    වාද්දුව -> නාගස් හන්දිය -> (420 හොරණ-කළුතර ) බෑල්ලපිටිය හන්දිය බහින්න, එතනින් හොරණ සිට එන කළවෑල්ලාව හරහා මතුගම (285) බස් එක්ක නගින්න.

    කොන්දොස්තර තෑනට කියල හරි තැනින් බස්සව ගන්න