මදක් සිතන්න... ඔබ එතැන සිටියානම්????
"මා දේශපාලනය පිලිබද වැඩි උනන්දුවක් නොදක්වන නමුත් පහුගිය දින කිහිපයේ සිදුවූ සිදුවීම අනුව එලකිරි මිතුරන්ගෙන් ප්‍රශ්න කිහිපයක් ඇසීමට සිතුනි.
1. ලංකාවට එරෙහිව කමිටුවක් පත් කිරීමට ඔබ එකගද?
2. බෑන් කී මූන්ට විරුද්දව විමල් වීරවංශ රග දැක්වූ නාටකයට ඔබ එකගද?
3. එබදු ක්‍රියාමාර්ගයක් ගැනීම අවශ්‍යද?
4. එම කමිටුවෙ තීන්දුව නිර්පාක්ශික තින්දුවක් වේයැයි ඔබ සිතනවාද?
5. විමල් වීරවංශ නොව UNP යේ හෝ විපක්ශයේ වෙනත් කෙනෙකු එබදු ක්‍රියාවක් ගත්තොත් ඔබගේ අදහස් කෙබදු ආකාර වේද?
6. ලංකාව යුද අපරාද කර ඇති බවක් හෙලිවුවහොත් ලංකාවට ඉන්පසු කුමන ආකාරයේ කල දසාවක් උදා වෙයිද?
7. ජෙනරාල් පාවා දෙන්නෙකු බව ඔබ විශ්වාස කරනවාද?
8. ඔහුගේ පරස්පර විරෝදි කතා පිලිබද ඔබගේ අදහස කුමක්ද?
9. අවසාන වශයෙන් මා ඔබගෙන් විමසන්නේ මෙයයි. මදක් සිතන්න ඔබ යුද පෙරමුනට ගිය බව. ඔබගේ මිතුරු සෙබලුන් දහස් ගනනින් මරා දැමූ පවුල් විශාල ගනනක් අවතැන් කර දැමු බස් පුපුරවා දමමින් අහින්සක දරුවන් පවා ඝාතනය කල ඒ කුරිරු ත්‍රස්තවාදී නායකයින් ඔබ ඉදිරියට සුදු කොඩි රැගෙන පැමිනියහොත් ඔබ අතෙහි තුවක්කුවක්ද ඇතිනම් ඔබ කරන්නේ කුමක්ද? (ඔවුන් එකෙකුහෝ බේරුන හොත් ලංකාව තුල ඊලම ඉදිරියටත් පවතින බව ඔබට අමුතුවෙන් වටහා දිය යුතු නොවේ යැයි සිතමි. ඒ තත්වයට ඔබේ සිත පත් කර ඔබ ඇත්ත වශයෙන්ම කරන්නේ කුමක්දැයි පිලිතුරක් බලාපොරොත්තු වෙමි)
ප.ලි :- මම මගේ විදේශික යහලුවන් කිහිප දෙනෙකුට සුදු කොඩි කතාව පැවසූ අතර ඔවුන් බහුතරයකගේ අදහස වූයේ යුද්දයක් අවසන් කිරීමට නම් ඔවුන්ගේ රටවල් වුවද එබදු ක්‍රියාමාරග ගන්නා ඇති බව ඔවුන් විශ්වාස කරන බවයි.
please comment