මදක් සිතන්න (Think about this)

nuwanoo7

Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    galapenawa kiyala hithuna nisa damma
    b_162824.jpg
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    :yes::yes:
    ඇත්තෙන්ම මදක් සිතා බැලිය යුතු කාරණා කිහිපයක්. මිනිසා හැම දේම කරන්නේ වඩා සැපවත් ජීවිතයකට. තෘප්තිමත් වීමක්, නැවතීමක් ඇතිවෙන්න ඉඩ බොහොම අඩුයි. ඒ නිසා වඩ වඩාත් සැප පසු පසම දිවයාම සිදුවෙනවා. නමුත් ඒ හේතුකොට ගෙන මනුෂ්යත්වය අමතක කිරීම යහපත් දෙයක් නොවේ.
    ඒ ගැන සිතා බැලීමට, කරැණු කිහිපයක් එකතු කර දුල් අක්කා කල ඇති නිර්මානය අගය කරනවා..

    අපූරැ නිර්මාණයක්....

    godak isthuthi missaka malli
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    another good poem about real life situations. .but i don't think that either kind of these two know exactly how to feel like to be the other ..may be that's where this problem originated..both kinds are living in their own worlds ..within their limits they know good and bad..sad and happy i think after that the peace is only a state of mind ..and only an outsider who observe both the worlds can see the difference.

    you are 100% true malli thanks for the comment
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    මඳක් වෙලා අරන් ගොඩාක් සිතන්න යොමුකරන බොහෝ වටිනා පදවැලක්.
    හරි අගේ ඇති නිර්මාණයක් සොයුරිය, ඔබට සුබපැතුම්!

    isthuthi yaaluwaa
     

    dulhari

    Member
    Jul 2, 2007
    2,024
    116
    0
    මේ ලොකෙ සමතුලිත ලෙස ගලා යන්නනම් ඔය කියන දෙකොට්ටාශයම සහ ඒ අතර පිරිස ඉන්න ඔනි......... සමතුලිතෙ බිදුන කියන්නෙ ස්වබාවදර්මයා විසින්ම නෑවත්ත මුලින් හිටිය තත්වයට පත්කරගන්නව..........

    t8rcrn.gif
    උදාහරනයක් විදිහට අපෙ රටෙ යුද්දෙන් අව්.රුද්දකට යම් යම් මිනිස් ජිවිත ප්‍රමානයක් නති උනා......... නමුත් දෑන් එ දෙය සිදු වෙන්නෙ නෑ...... එක නිසා ජනග්‍රනය
    යම් පාලනයක් ඈතුව තියාගන්න ස්වබාවදර්මයා විසින් ලෙඩ රෝග ,ස්වබාවික වියසන වෑනි වෙනත් ආපදාවන් අපි වෙතට ගේනව...... මෙක තමා ඈත්ත.........

    මම කිව්ව දේ අමානුශිකඉ කියල කාට හරි හිතේද දන්නෙ නෑ..... එත් මට මෙක දෑක්කම අත්තටම හිතුනෙ මෙකය්.....
    :):)

    deerga wistharayak eeth samahara dewal mata atta kiyala hithanawa.... eeth okkoma atta kiyanna tharam mata sadaraneekaraya karanna baa... loke samathulitha wenna ipadena ayata sapekshawa marenna oone kiyala piligannawa. mama kiyanna adahas kale api apita uruma naa apita kisi deyak naa kiyala thawath andala wadak naa kiyana eka. bohoma isthuthi obe watina adahas walata
     

    nuwanoo7

    Well-known member
  • Jul 18, 2007
    4,057
    56
    48
    kurunegala
    කියන්න අමතක උනා නෙ...... නිර්මානය බොහොම අපුරුයි....... ලොකය දෙස ඔයා බලන කොනයෙන් බලන අය අඩුයි..... මුලින් ඔය විදිහට ලොකය දිහා බලන්න මිනිසෙක් උත්සහ කෙරුවත්..... ඔහු දියුනුවෙන් ඉහලට යනකොට ඔහුටත් නොදැනිම එ උත්සහය ඔහුගෙන් ඈත් වෙනවා..... ඔයා සිහියෙන් ඉන්න ඔයාගෙනුත් ඈත් වෙන්න බලාවි.... ඉඩ දෙන්න එපා එකට.....:):):)
     

    nwnbs

    Member
    කාට කාටත් හිතල බලන්නම වටින කාරණා ගොඩක් තමයි අක්ක කියල තියෙන්නෙ... හිතට දැනුන හොදටම... සාර්ථක නිර්මාණයක්... :)