මදනමොදක

rusaku

Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    z_p12-madana.jpg



    ඉස්සර මිනිස්සු දවස පුරාම වැඩ කරලා මහන්සි වෙලා ගෙදර ගිහින් ගෑණිත් එක්ක sex කරන්න supplement එකක් විදියට ගත්තේ මදනමොදකය. එක නිසා තමයි ළමයි හත අට හැදුවේ. දැන් වගේ පෙති බිව්වේ නෑ කිතුල් රා ටිකක් බීලා ගුලියක් කාලා ගැනිට ගහනවා.
    එත් දැන් මෝදක තහනම් ...! මොකද හිතෙන්නේ මේ ගැන ?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    එවා තිබ්බෙත් කුඩු බිස්නස් වලට කෙලවෙනවා නේ.
     

    vdilshan

    Well-known member
  • Apr 21, 2011
    1,653
    155
    63
    Colombo, LK
    ශරිරයට අහිතකර අරක්කු සිගරට් නීතීගත සමාජයක කංසා/මොදක තහනම් වෙන අහන්නත් දෙයක්ද bro
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,237
    1,170
    113
    ඇයි බාංංං අර ගෑණිට ගහනවා කියාලා ලියාලා තබාලා ඇත්තේ......
     

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,671
    113
    日本
    ඒක සහතික අැත්ත.මම හිතන්නේ මදන මෝදක තහනම් කරෙත් ඔය හේතුව නිසාම වෙන්නැති.අරක්කු/සිගරට් වලට sperm health ඵක අඩු වෙනවා.
     

    rusaku

    Well-known member
  • Nov 9, 2007
    3,682
    765
    113
    ඒක සහතික අැත්ත.මම හිතන්නේ මදන මෝදක තහනම් කරෙත් ඔය හේතුව නිසාම වෙන්නැති.අරක්කු/සිගරට් වලට sperm health ඵක අඩු වෙනවා.

    true
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    කොන්ඩම් තිබ්බෙ නැති හින්ද බං ලමයි හැදුවෙ :lol:
     

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    කොන්ඩම් තිබ්බෙ නැති හින්ද බං ලමයි හැදුවෙ :lol:

    වැඩ දන්න එකාට කියාපු බඩු,බොරුනම් කලා හෑන්ඩ්-ජොබ් එක කරලා බලපන් :yes: