[[[.....මදනය ගහපු කොල්ලනි සිරි ලංකාවේ.....]]]

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    11.gif
    11.gif

    සිරා අදහස් මචන්
    :yes:
    කර්තෘ කවුද කියලා හොයාගන්න බැරි වුණා බං තවම..

    Pattai
    +REP
    තෑන්ක්ස් මචෝ..

    niyamai bokkatama vadiyanwa kaviya :D
    :yes:
    2010 මැද වගේ තමා ඔය කවිය නෙට් එකට දාලා තිබුණෙ කවුරු හරි.. මතකද ගාලු කොටුවෙ කපල් වගයක් ඇල්ලුවා.. අන්න ඒ සීන් එක කාලෙදි මේ කවි ටික ෆේමස් වුණා.. දැන් මාතර සීන් එකෙන් ආයෙම නැගලා ඇවිත්..

    patta ban...........
    තෑන්ක්ස් මචෝ..

    මං කලිනුත් දැම්මා බං මේක..
    මාත් දැක්කා..:rofl:

    අඬන්නද හිනාවෙන්නද මන්ද බං....
    සිරා කවි ටික...
    තෑන්ක්ස් මචෝ..
    ඇත්ත කියලා තියෙනවා මචං..
    ලංකාවෙ නීතිය පට්ට..


    supiri macho
    තෑන්ක්ස් මචෝ..

    සුපිරි!!! :yes:
    තෑන්ක්ස් මචෝ..
     

    wijebahu

    Well-known member
  • Apr 8, 2007
    11,759
    2,495
    113
    Kandy
    Love krna ekath werdine ban den munta. Pissu yakku. Ekalla ke gahanw sinhala jathiya adui kiyala. Lamai hadanna kalin love krnnawath ida denna epei ban