මදරසා තහනම් කිරිමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මේ සඳහා වැඩපිලිවෙලක් අමාත්‍ය මණ්ඩලයට යොජනා වී තිබෙනවා. මදරසා තහනම ශ්‍රීලංකා ජනාධිපතිවරණ වේදිකාවේද කතාබහට ලක් වීම විශේෂත්වයක්. මදරසා මගින් කුඩා දරුවන්ගේ මනස අන්තවාදයට යොමු කෙරෙනබව පසුගිය කාලයේ චෝදනා නැගුනා. මේ අනුව මදරසා 148ක් පමණ වැසෙනු ඇති බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.
පසුගිය වසරේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවු ප්‍රහාරයේ ප්‍රධාන ත්රස්තවාදියා සහරාන් ශ්‍රී ලංකාවේ මදරසා පාසලක අන්තවාදි අධ්‍යාපනය ලබාතිබිමත් මෙහිදි සඳහන් කලයුතුයි.
පසුගිය වසරේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවු ප්‍රහාරයේ ප්‍රධාන ත්රස්තවාදියා සහරාන් ශ්‍රී ලංකාවේ මදරසා පාසලක අන්තවාදි අධ්‍යාපනය ලබාතිබිමත් මෙහිදි සඳහන් කලයුතුයි.