මදරසා තහනම්

raterala

Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    මදරසා තහනම් කිරිමට රජයේ අවධානය යොමුව තිබෙනවා. මේ සඳහා වැඩපිලිවෙලක් අමාත්‍ය මණ්ඩලයට යොජනා වී තිබෙනවා. මදරසා තහනම ශ්‍රීලංකා ජනාධිපතිවරණ වේදිකාවේද කතාබහට ලක් වීම විශේෂත්වයක්. මදරසා මගින් කුඩා දරුවන්ගේ මනස අන්තවාදයට යොමු කෙරෙනබව පසුගිය කාලයේ චෝදනා නැගුනා. මේ අනුව මදරසා 148ක් පමණ වැසෙනු ඇති බවට රජයේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරනවා.

    පසුගිය වසරේ පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවේ සිදුවු ප්‍රහාරයේ ප්‍රධාන ත්‍රස්තවාදියා සහරාන් ශ්‍රී ලංකාවේ මදරසා පාසලක අන්තවාදි අධ්‍යාපනය ලබාතිබිමත් මෙහිදි සඳහන් කලයුතුයි.

     

    raterala

    Well-known member
  • May 26, 2013
    2,184
    1,455
    113
    උඹලා හිතුවද ශ්‍රී ලංකා රජයෙන් තහනම් කරනවා කියල ? නෑ බන් මේ ඇසැම් ප්‍රාන්ත රජයෙන් ලූ
     
    • Haha
    Reactions: amino and supun_sg

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    උඹලා හිතුවද ශ්‍රී ලංකා රජයෙන් තහනම් කරනවා කියල ? නෑ බන් මේ ඇසැම් ප්‍රාන්ත රජයෙන් ලූ
    වහල්ලුන්ගේ ආතල් කුඩු කරලා කැරි වැඩ කරන්න එපා
     

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    කරන කල් කිසිම විශ්වාසයක් නෑ
    කරපු කීයක් රිවයිස් කලාද

    කරත් විශ්වාසයක් නෑ කන්ටිනියු කරයිද කියලා
    සමහරක් විට ඉස්සරහට කරන්න ඉනන් දෙයක් වහන්න ගේන ඉටි කොලයක් වෙන්න පුළුවන් බොහෝ දුරට
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,526
    72,736
    113
    මාලඹේ
    UNP ජේවීපී වහල්ලු ටික තවම බ්‍රේක් නැතුව කොමෙන්ට් කරනවා ලංකාවේ කියලා හිතා ගෙන. මුන් තියෙන එක කියවලත් නැතුව නේ මේ ආණ්ඩුවට බයින්නේ . ආතල් වහල්ලු ටික 🤩🤭🤭🤣🤣🤣
    පන්සලේ පින් බතාගේ
    බොරු News සේවය🤩
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    අවධානය යොමුව තිබෙනවා 2025 වෙනකම් අවධානය යොමු කර කර ඉදියි
     
    • Like
    Reactions: Lankaputhra16