මදර්බෝඩ් එකේ පවර් LED දෙකක් තියෙනව

AnuradhaRa

Well-known member
  • Capture.JPG

    මගේ අනිත් ත්‍රෙඩ්වලට බම්ප් එකක් දාපල්ලකො
    තාම ඒවටත් කවුරුත් උත්තරයක් දීල නෑ
    https://elakiri.com/threads/portable-welding-machine.1939379/
    https://elakiri.com/threads/nervous.1939290/

    https://elakiri.com/threads/welding-plant-වලින්.1939256/
     
    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,973
    1,268
    113
    මගේ කාමරේ
    https://forums.tomshardware.com/threads/pled-vs-pwr_led-confusion.1866023/

    ඔය දෙකම එකයි. ගොඩක් ඒවායේ තියෙන්නේ 2 pin power LED connector. සමහර කේසින් වල එකට 3 pin power LED connector එනවා. දෙකටම හරියන්න තමා බෝඩ් එක හදලා තියෙන්නෙ. කේසින් එකට අදාල එක විතරක් ගැහුවම ඇති.
     
    AnuradhaRa

    Well-known member
  • https://forums.tomshardware.com/threads/pled-vs-pwr_led-confusion.1866023/

    ඔය දෙකම එකයි. ගොඩක් ඒවායේ තියෙන්නේ 2 pin power LED connector. සමහර කේසින් වල එකට 3 pin power LED connector එනවා. දෙකටම හරියන්න තමා බෝඩ් එක හදලා තියෙන්නෙ. කේසින් එකට අදාල එක විතරක් ගැහුවම ඇති.

    They both work... The three pin one is an alternate header if the Chassis comes with a 3-pin connector. Usually the center pin has no connection.

    මං බැලුව පින් තුනක් මොකටද කියල :P
     
    Similar threads