මද්දහනේ වියරුව...

wisal

Member
Jul 2, 2009
7,624
759
0
Israel
මද්දහනේ වියරුව...

ආච්චි ශෙකල් 200ක් දීලා කීවා හවසට එන යාලුවට බොන්න හොද සිගරට් පැකට් එකක් ගේන්න කීවා... (ආච්චිටත් හිතෙන දේවල්) මම පහල කඩේට ගියා ගිහින් සිගරට් පැකට් එකක් ඉල්ලපුවාම ඌ මට අලුත් සිගරට් වර්ගයක් කියලා දුන්නා එකක් මම එපා කියද්දි. මම ඒක ලෙහලා බැලුවාම යට ඊයන් කොලය වෙනුවට මේක ඔතලා තියෙන්නේ කෙහෙල් කොලයකින්. මම පිට පෙනුමත් වැඩිය ලස්සනට ඔතලා නැති නිසා මුලදි එපාම කීවා. කොහොමටත් දැන් ලෙහුවනේ බලමු කියලා සිගරට් එකක් ගන්න ගියාම ඇලෙනව.. අෆ්ෆට පැනි සිගරට්!!.. පැනි දුන්කොල වගේ. දැන් මම එකක් පත්තු කරලා බීවා අෆ්ෆට වරදක් නෑ.. ටිකක් බොද්දි නියම දුන්කොල රස දැනුනා.. හැබැයි ඉතින් අර ස්ටැයිල් ගතිය නම් නෑ නේද මේ පැනි සිගරට් එකේ කියලා මට යට හිතින් හිතුනත් මම මේකට කැමති උනා. තව ටිකක් බොනකොට ෆිල්ටරේ පැනි රස නිසා මම නිකම්ම හපන්න පුරුදු උනා.. මට දැන් මේ වැඩේ හොදටම හිතට අල්ලලා ගියා. මම හිතාගත්තා ඒ සිගරට් පැකට් එක මම තියාගන්නවා කියලා ආච්චිට වෙන එකක් ගන්න ආයෙත් ශෙකල් 200ක් දුන්නා. දැන් කඩ කාරයා වෙන වැඩ. ඉතින් එයා දැන් මට සිගරට් පැකට් එක දෙන්නෙත් නැතුව ඉතුරුවා දුන්නා. මම ගනන් හදලා බලපුවාම ගාන ගොඩක් වැඩියි දැන් මම එයාගෙන් අහන්නත් ඔන්න මෙන්න තියලා බැලුවා මිනිහා මට මොනාද දුන්නේ කියලා කවුන්ටරය දිහා බලපුවාම දැක්කේ මෙයා දේශීය පානය බාගයක් බෝතලයකට දාලා පත්තර කොල කඩදාසි කවරෙක දාලා කට ගාවින් ලස්සනට අබරලා තියලා. ඊට පස්සේ මම කීවා මට ඕනේ මේක නෙවෙයි සිගරට් පැකට් එකක් විතරයි කියලා.. ඔය අතර අහල පහල අදුරන අක්කලා දෙතුන් දෙනෙකුත් කඩේ පැත්තට ඇවිත් මුකුලු කර කර එනව. ඔය අතර පුරුදු මුහුණකුත් එක පාරටම හිනා වෙවී කඩේට ආවා.. මගේ පරණ ලව් එක..... එයා ආව ගමන් වෙනසක් නැතුව මාත් එක්ක හිනාවෙවී කතා කලා. නොදැනුවත්වම අපි කඩේ පිටිපස්සේ තියන ලාකොල පාට තණ කොල වැඩිලා තියන ගෙමිදුලේ එහාට මෙහාට ඇවිද ඇවිද එක එක දේවල් කතා කලා. එයා හිටපු ගමන් මගේ මූණට හාද්දක් දීලා ඈත පේන වෙරල දිහාට දීවා.. මට මොකද්දෝඋනා ග්‍රිගාබයිට් ගානක මතකයන් රාශියක් එකවර මතකයට ලෝඩ් වෙන්න ගත්තා. එයාගෙන් මම හයියෙන් ඇහුවා ඔයා එහෙම කලේ මට ආදරේ නිසාද තවත් කියලා. එතකොට එයා කීවා මම කාටවත් ආදරය කරන්නේ නෑ. කට්ටියට ආදරය කරලා එයාලට ඕන දේවල් කරලා මම විනාශ උනා විතරයි උනේ දැන් මම සතුටෙන් ඉන්නවා කියලා.. හිනා වෙවී දුව දුවා.. ඒ හිනාවත් ඒ සැහැල්ලු බවත් සුලගේ ලෙලෙන ඇගේ කෙහෙ රොදත් හරිම ලස්සනයි නේද කියලා මට මොහොතකට හිතුනා. ඒ එක්කම හරි රස්නයක් ඇගට දැනිලා මම එහෙට මෙහෙට හැරුනා. මම ඇහැරුනා.. දවල් නිදියපුවාම දකින විකාර හීන කියලා හිතුනා.. ඒ ඇරත් ජෙරුසලමේ කොහෙද වත්තල මූදු තීරයක්.. ජෙරුසලමේ කොහෙද පෙට්ටි කඩයක්.. ඔය ඔක්කොම හීන විතරයි.....
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ආහ් මෙකෙ හිතන්න දෙයකුත් තියෙනවා ගොඩක් පිට රටවල(ගල්ෆ් විශෙශයි) එන ගැනුන්ට මුහුන දෙන්න වෙන දෙයක් මෙ කෙල්ලො විදියට ඇවිල්ලා එක එකාගෙ බොරුවට රැවටිලා ජිවිතෙම නාස්ති කර ගන්න කෙල්ලො අන්නතවත් ඉන්නවා
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ආහ් මෙකෙ හිතන්න දෙයකුත් තියෙනවා ගොඩක් පිට රටවල(ගල්ෆ් විශෙශයි) එන ගැනුන්ට මුහුන දෙන්න වෙන දෙයක් මෙ කෙල්ලො විදියට ඇවිල්ලා එක එකාගෙ බොරුවට රැවටිලා ජිවිතෙම නාස්ති කර ගන්න කෙල්ලො අන්නතවත් ඉන්නවා

    ගයාන් මේ සම්බන්දව විවිද කෝන වලින් කතා කරන්න පුලුවන්. හරියටම කියනවනම් බොහොම සරලව කෙනෙක් තම්න්ට ගැලපෙන කොල්ලව තොරගන්න දන්නවනම් ඔය විනාශේ වෙන්නේ නෑ. හැබැයි මම විටින් විට කියමන් හදනව පිටරටවල ආපු අය ගැන හදපු කියමන තමයි ලංකාවෙදිත් පිටරවලදිත් කොල්ලෝ එකයි, උන් බොනව ගෑනු එක්ක යනව වෙනසක් නෑ. නමුත් ලංකාවෙන් පිට යන ගෑනුන්ට මේ හැම දෙයක්ම පිටරටට විතරයි උන් ලංකාවෙදි සිගරට් අරක්කු බියර් බීලා නැති එඋනුත් මෙහෙදි බොනව. මිනිස්සු එක්ක යාලු වෙන එකත් එහෙමයි. ඒ කියන්නේ ගෑනු අය ලංකාවෙ එක විදිහකුත් පිටරට තව විදිහකුත් දෙබිඩි ජීවිත ගත කරනවා
    +6
     
    ඔව් සිය සියක් එකගයි මෙහෙ යන්නෙ අමුතුම ලයිෆ් එකක් එ උනාට අතරින් පතර මොඩ කමට රැවටිලා කෙලො ගන්න අයත් ඉන්නවා පෙට්ටි කඩාගෙන ලමයි හදා ගෙන ආපු උන්නම් ඔන කමින්මයි අල්ලන්නෙ:P
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ඔව් සිය සියක් එකගයි මෙහෙ යන්නෙ අමුතුම ලයිෆ් එකක් එ උනාට අතරින් පතර මොඩ කමට රැවටිලා කෙලො ගන්න අයත් ඉන්නවා පෙට්ටි කඩාගෙන ලමයි හදා ගෙන ආපු උන්නම් ඔන කමින්මයි අල්ලන්නෙ:P

    true
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ලොල් ෆට්ට හිනෙ
    ඔව් ඕයි බවලත් බලවත්තු ඔක දැනගත්තොත් දික්කසාද කරලා ආයේ කසාද බැදලා මට දෙන්න පුලුවන් ඔක්කොම දඩුවම් දෙනවා:baffled:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    ආහ් මෙකෙ හිතන්න දෙයකුත් තියෙනවා ගොඩක් පිට රටවල(ගල්ෆ් විශෙශයි) එන ගැනුන්ට මුහුන දෙන්න වෙන දෙයක් මෙ කෙල්ලො විදියට ඇවිල්ලා එක එකාගෙ බොරුවට රැවටිලා ජිවිතෙම නාස්ති කර ගන්න කෙල්ලො අන්නතවත් ඉන්නවා

    ගල්ෆ් වල තරම් මෙහෙ නීති නෑ ඔන කෙනෙක්ට පරිස්සමට( ඒ කියන්නේ ලංකාවේ එඋන්ගෙන් පරිස්සම් වෙලා:rofl:) ඕන දෙයක් කරගන්න පුලුවන්. හැබැයි ඉතින් විශ්ව නීතිය කාටත් කොහොමටත් බලපානවනේ.. තමන් කරන දෙය විපාක තමන් විදින්න ඕනේ කියලා දෙයක්. ඒකට ගොඩක් අය අහු වෙනවා
     
    • Like
    Reactions: prageeth119lk

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඔව් සිය සියක් එකගයි මෙහෙ යන්නෙ අමුතුම ලයිෆ් එකක් එ උනාට අතරින් පතර මොඩ කමට රැවටිලා කෙලො ගන්න අයත් ඉන්නවා පෙට්ටි කඩාගෙන ලමයි හදා ගෙන ආපු උන්නම් ඔන කමින්මයි අල්ලන්නෙ:P
    ගයාන් මේ සම්බන්දව විවිද කෝන වලින් කතා කරන්න පුලුවන්. හරියටම කියනවනම් බොහොම සරලව කෙනෙක් තම්න්ට ගැලපෙන කොල්ලව තොරගන්න දන්නවනම් ඔය විනාශේ වෙන්නේ නෑ.:yes:
     
    • Like
    Reactions: wisal

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,994
    113
    -In Darkness-
    හීන ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. මට කප්පරක් හීන ගැන කියන්න පුලුවන්. සමහරුන්ට හීන පේන් නෑලූ. අනේ මංදා මට නම් ඇහැ පිය වෙන පොඩි වෙලාවක වුනත් හීනයක් පේනවා ගොඩක් වෙලාවට. හොඳට මතකත් හිටිනවා ඒවා :oo::oo: සමහර ඒවා අමු විකාර. සමහර ඒවා නම් හිතපු දේවල්. ඒත් ගොඩක් වෙලාවට තුන් හිතකවත් නැති ඒවා තමා පේන්නේ :baffled::baffled:
     
    • Like
    Reactions: wisal

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    url

    අමුතුම කතාවක්..:dull:
     
    • Like
    Reactions: wisal

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හීන ගැන නම් කතා කරලා වැඩක් නෑ බං. මට කප්පරක් හීන ගැන කියන්න පුලුවන්. සමහරුන්ට හීන පේන් නෑලූ. අනේ මංදා මට නම් ඇහැ පිය වෙන පොඩි වෙලාවක වුනත් හීනයක් පේනවා ගොඩක් වෙලාවට. හොඳට මතකත් හිටිනවා ඒවා :oo::oo: සමහර ඒවා අමු විකාර. සමහර ඒවා නම් හිතපු දේවල්. ඒත් ගොඩක් වෙලාවට තුන් හිතකවත් නැති ඒවා තමා පේන්නේ :baffled::baffled:
    මට එහෙම හීන පේන්නේ නෑ බං මේක අමුතුයි. ඒකයි මම දැම්මේ:angry::angry::angry:

    :yes::yes:

    url

    අමුතුම කතාවක්..:dull:
    හා නැද්ද අමුතු හීනයක්..:cool: