මද්දුම බණ්ඩාර ඇත්තටම ජාතික වීරයෙක් ද ?

sakuntha1996

Well-known member
  • Jan 13, 2017
    11,383
    21,301
    113
    සිරාවට.
    අනික රජ කාලෙ උන්ට බෙල්ල කපල මරනවා කියන එක මහා ලොකු අමුතු දෙයක් නෙමෙයි. ඒ කාලෙ උන් දන්නවා ඕකෙ බරපතලකම. උන් ඕක කලින් දැකලත් ඇති.
    අනික රජ,නිලමෙ, ඇමති(ලොකු නිලයක් හොබවන ) පරම්පරාවල අය තමන්ගෙ ලමයින්ව ඕවට හුරු කරලමයි හදන්න ඇත්තෙ. මොකද තමන්ගෙ බාල පරම්පරාවෙ ඉන්න අයට ඒ නිලතල ලැබෙද්දි උන් ඒකට ready වෙලා ඉන්න ඕනෙ.

    මන් මේ කීවෙ ඒ කාලෙ සමාජය ගැන අහල තියෙන දේවල් මත පදනම් කරල.

    ඒත් ඔය වගේ දෙයක් අවුරුදු 7ක ලමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑනෙ. ඒ නිසා ඒ ළමයා ජාතික වීරයෙක් වෙනවා.

    ඇයි පලවන රාජසිංහ රජතුමා අවු.16දි පරන්ගින්ට විරුද්ධව කරපු නිසා, එතුමාව dial එකක් වෙලා තියෙන්නෙ.

    Isuru_00

    මේ ප්‍රශ්නෙ ඇහුවා කියලා හුගක් උන් ට්‍රිගර් වෙන්නෙ ඇයි?
    අපි දන්න දේවල් ප්‍රශ්න කරන්න ඕනෙ. එහෙම නැතුව කියන හැමදේම එහෙයි කියලා පිලිගෙන වැඩක් නෑ.
    ------ Post added on Jan 26, 2022 at 11:54 AM

    Great Alexander marena kota 32
    ithin hithapan ko 32 wena kota loken
    wadi pramanayak allagena

    most of our history is fake ....or just made up stories to glorify the history. this also just another cock and bull story in my opinon.

    For example Dutugamunu is a great king and only the good points are talked about him. because he fought a tamil king. if he had fought a sinhala king maybe things would be not so great. He was a rowdy chap in todays words running away from home and sending ladies clothes to father...never wanted to wait his turn. maybe Elara was old and could not fight properly so he lost. and sometimes Elara would have been a better king we never know !!
    I dont think Dutugemunu did not touch those beautiful tamil women....he would have raped them after he won the war but we never talk about it :yes: :yes:

    Same for Hitler, if he won, he would be a hero instead of a criminal. That's what happens in this world. There is no place for losers here.
     

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,197
    11,223
    113
    Forest
    මේ history ඉගෙනගෙන කටපියන් ඉදපන්. ඔව්ව හිතන්න ගියොත් ගොඩක් ප්‍රශ්න එනවා :P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    Madduma bandara ge brain eka analyze karanne nathuwa kiyanna baa..:no:

    ඕක පොඩි ලමයෙක් නොදන්න කමට කරපූ දෙයක් කියන තොගේ මොලය තමයි චෙක් කරවන්න ඕනේ...

    මේක මේ පොඩි ලමයි සෙල්ලම් කර කර ඉද්දි කියපු කතාවක් නෙමෙයි...නිකන් මවාගනින්...වදක බෙර ගහනවා...මිනිස්සු සූ ගාලා වටවෙලා...අම්මයි අයියයි අඩනවා...මිනිස්සු කෑ ගහනවා...එහෙන් තමන්ගේ අම්මව අයියව කෑ ගහද්දී ඇදන් යනවා...

    මේ වගේ වෙලාවක මරණ බය නොදැනුනත් ළමයෙක් නිකම් ම බය වෙනවා...specially අම්මා එහෙම කලබල වෙලා ඉන්නකොට...

    ඒ නිසයි මේක විශේෂ වෙන්නේ...නොතේරුම් කමට කිව්වත් ඒ කතාවේ බරපතල තේරුමක් තියෙනවා...හිස ගසා දමලා විප්ලවයක් යටපත් කරන්න බෑ කියන එක...පොඩි එකාට නොතේරුනාට ඒක තේරෙන්නේ රජාට...:)
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    අයියණ්ඩිය බිය නොවන්න...මැරෙනා සැටි මම පෙන්වන්නම්.

    මද්දුම බණ්ඩාර මැරෙන්නේ අවු.7 ක් වගේ වයසක. අවුරුදු හතේ පොඩි කොල්ලෙක් නොදන්නා කමට කරපු එකක් කොහොමද ජාතික වීරකමක් වෙන්නේ. මැචූරිටී එකක් තියන වයසක කරා නම් වීරකමක් වෙන්න තිබ්බා...පොඩි එකෙක් නොදන්නා කමට කරපු ස්ටේට්මන්ට් එකක් වීර වාක්‍යක් වෙන්නේ කොහොමද ? සිංහලු අපිට පොඩි කාලේදිම ඉදන්ම කරේ මේ වගෙ බොරු ස්ටොරි මවාපාපු එක ..
    උඹේ වයස කියද?
    නිකන් දැන ගන්න අහන්නේ. ඒ අනුව උත්තර පවා වෙනස් වෙන්න ඉඩ තියනවා.
     
    • Like
    Reactions: SK29

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,099
    1
    28,624
    113
    අයියණ්ඩිය බිය නොවන්න...මැරෙනා සැටි මම පෙන්වන්නම්.

    මද්දුම බණ්ඩාර මැරෙන්නේ අවු.7 ක් වගේ වයසක. අවුරුදු හතේ පොඩි කොල්ලෙක් නොදන්නා කමට කරපු එකක් කොහොමද ජාතික වීරකමක් වෙන්නේ. මැචූරිටී එකක් තියන වයසක කරා නම් වීරකමක් වෙන්න තිබ්බා...පොඩි එකෙක් නොදන්නා කමට කරපු ස්ටේට්මන්ට් එකක් වීර වාක්‍යක් වෙන්නේ කොහොමද ? සිංහලු අපිට පොඩි කාලේදිම ඉදන්ම කරේ මේ වගෙ බොරු ස්ටොරි මවාපාපු එක ..
    වීරයෙක් වගේ මරණයට මුහුණ දුන්නා. හැබැයි ජාතික වීරයෙකු වෙන්නේ නෑ.
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,739
    16,959
    113
    “Weera” Madduma Bandara kiyana eka tgama ape un “Jaathika Werrayek” kiyana ekath ekka patalawagena tiyenne
     
    • Like
    Reactions: Lovtus

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඒ කෙසේවෙතත් උදිත් ලොකුබණ්ඩාර ය ජාතික වීරයෙක් වෙයි වගේ