U Nazrudeen ge copy ekak wenna berida?ඉන්දියාවේ හිටපු තෙනාලි රාමන් ගැන උඹට ගැටළුවක් නෑ නේද?
U Nazrudeen ge copy ekak wenna berida?ඉන්දියාවේ හිටපු තෙනාලි රාමන් ගැන උඹට ගැටළුවක් නෑ නේද?
තම්බියෙක් මුලට ඉන්නවාමයි (අපහාසෙට නෙමෙයි ආතල් එකට හරිය)U Nazrudeen ge copy ekak wenna berida?

සිරාවට.
අනික රජ කාලෙ උන්ට බෙල්ල කපල මරනවා කියන එක මහා ලොකු අමුතු දෙයක් නෙමෙයි. ඒ කාලෙ උන් දන්නවා ඕකෙ බරපතලකම. උන් ඕක කලින් දැකලත් ඇති.
අනික රජ,නිලමෙ, ඇමති(ලොකු නිලයක් හොබවන ) පරම්පරාවල අය තමන්ගෙ ලමයින්ව ඕවට හුරු කරලමයි හදන්න ඇත්තෙ. මොකද තමන්ගෙ බාල පරම්පරාවෙ ඉන්න අයට ඒ නිලතල ලැබෙද්දි උන් ඒකට ready වෙලා ඉන්න ඕනෙ.
මන් මේ කීවෙ ඒ කාලෙ සමාජය ගැන අහල තියෙන දේවල් මත පදනම් කරල.
ඒත් ඔය වගේ දෙයක් අවුරුදු 7ක ලමයෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑනෙ. ඒ නිසා ඒ ළමයා ජාතික වීරයෙක් වෙනවා.
ඇයි පලවන රාජසිංහ රජතුමා අවු.16දි පරන්ගින්ට විරුද්ධව කරපු නිසා, එතුමාව dial එකක් වෙලා තියෙන්නෙ.
Isuru_00
මේ ප්‍රශ්නෙ ඇහුවා කියලා හුගක් උන් ට්‍රිගර් වෙන්නෙ ඇයි?
අපි දන්න දේවල් ප්‍රශ්න කරන්න ඕනෙ. එහෙම නැතුව කියන හැමදේම එහෙයි කියලා පිලිගෙන වැඩක් නෑ.
------ Post added on Jan 26, 2022 at 11:54 AM
most of our history is fake ....or just made up stories to glorify the history. this also just another cock and bull story in my opinon.
For example Dutugamunu is a great king and only the good points are talked about him. because he fought a tamil king. if he had fought a sinhala king maybe things would be not so great. He was a rowdy chap in todays words running away from home and sending ladies clothes to father...never wanted to wait his turn. maybe Elara was old and could not fight properly so he lost. and sometimes Elara would have been a better king we never know !!
I dont think Dutugemunu did not touch those beautiful tamil women....he would have raped them after he won the war but we never talk about it![]()
![]()
indeedGreat Alexander marena kota 32
ithin hithapan ko 32 wena kota loken
wadi pramanayak allagena
Same for Hitler, if he won, he would be a hero instead of a criminal. That's what happens in this world. There is no place for losers here.

උඹේ වයස කියද?අයියණ්ඩිය බිය නොවන්න...මැරෙනා සැටි මම පෙන්වන්නම්.
මද්දුම බණ්ඩාර මැරෙන්නේ අවු.7 ක් වගේ වයසක. අවුරුදු හතේ පොඩි කොල්ලෙක් නොදන්නා කමට කරපු එකක් කොහොමද ජාතික වීරකමක් වෙන්නේ. මැචූරිටී එකක් තියන වයසක කරා නම් වීරකමක් වෙන්න තිබ්බා...පොඩි එකෙක් නොදන්නා කමට කරපු ස්ටේට්මන්ට් එකක් වීර වාක්‍යක් වෙන්නේ කොහොමද ? සිංහලු අපිට පොඩි කාලේදිම ඉදන්ම කරේ මේ වගෙ බොරු ස්ටොරි මවාපාපු එක ..
වීරයෙක් වගේ මරණයට මුහුණ දුන්නා. හැබැයි ජාතික වීරයෙකු වෙන්නේ නෑ.අයියණ්ඩිය බිය නොවන්න...මැරෙනා සැටි මම පෙන්වන්නම්.
මද්දුම බණ්ඩාර මැරෙන්නේ අවු.7 ක් වගේ වයසක. අවුරුදු හතේ පොඩි කොල්ලෙක් නොදන්නා කමට කරපු එකක් කොහොමද ජාතික වීරකමක් වෙන්නේ. මැචූරිටී එකක් තියන වයසක කරා නම් වීරකමක් වෙන්න තිබ්බා...පොඩි එකෙක් නොදන්නා කමට කරපු ස්ටේට්මන්ට් එකක් වීර වාක්‍යක් වෙන්නේ කොහොමද ? සිංහලු අපිට පොඩි කාලේදිම ඉදන්ම කරේ මේ වගෙ බොරු ස්ටොරි මවාපාපු එක ..
“Weera” Madduma Bandara kiyana eka tgama ape un “Jaathika Werrayek” kiyana ekath ekka patalawagena tiyenne
