මද්දුම බණ්ඩාර කියන්නේ කවුද?

SahanJ123

Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    සියලු බෞද්ධයන් රහතුන් නොවේ. බොහෝ සිටින්නේ නාමික බෞද්ධයන්ය. (නමුත් බෞද්ධ සමාජයේ ප්‍රගමනයට ඔවුනුත් අවශ්‍යය. එය වෙනම කතාවකි.) නාමික බෞද්ධයන් සමහරක් පිස්සු කෙළියි. සිංහලයන් අතරද විවිද අදහස් ඇත්තෝ සිටී. එලෙසම අනෙකුත් ජාතීන්, ආගමිකයන් අතරද විවිද අදහස් දරන්නෝ සිටී. එම අදහස් සැමවිටම හොඳ ඒවාද නොවේ. විශ්ව ගම්මානයේ තව දුරටත් අප දූපත් මානසිකතවයේ සිටිය යුතු නැත. අනෙකුත් රටවල ජාතීන්, ආගමිකයන් ගැනද අපට ප්‍රශංසා විවේචන තිබිය යුතුය. දූපත් මානසිකත්වයෙන් මිදිය යුතු අප දලයි ලාමා පමණක් නොව ISIS ගැන මෙන්ම පෝප් ප්‍රාන්සිස් ගැනද කතා කලාට කම් නැත.

    නමුත් මට ඇති ප්‍රශ්නය නම්, මෙම අලුත් පරපුර කියාගන්නා හෝ වෙනත් පරපුරවල හෝ සුජාතයන්ට මෙන්ම අවජාතකයන්ටද වැරදි, අඩුපාඩු මෙකී නොකී දහසක් දේ පෙනෙන්නේ "සිංහල" "බෞද්ධයන්ගේ" පමණක් වීමයි, සිංහලයාගේ ඉතිහාසය පමණක් වීමයි

    කොහේ හෝ විශාල වරදක් සිදු වී ඇත. ???

     
    Last edited:

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    උඹේ කතාවේ සාධාරණ තර්කයක් ඇත.

    මු පිස්සෙක් වගේ කියවනවා. මු කියන කතාවට මම එකග නැ. මු දන්නේ කොහොමද මද්දුම බණ්ඩාරට මරණය සංකල්පය තේරුනාද නැද්ද කියල. හැබැයි මට මෙහෙම දෙයක් කියන්න පුලුවන් . කෙනෙක් අපි දන්නා ජාතික වීරයෝ කිහිප දෙනෙක් list කරොත් like වීර කැප්පෙටිපොල ,ගොන්ගාලේ ගොදබන්ඩ, හසලක ගාමිණි. මම මද්දුම බණ්ඩාර කියන චරිතය දාන්නේ අන්තිමටම. හේතුව අපේ රටේ ම්නිස්සු වීරත්වය කියන එක මද්දුම බණ්ඩාරට ආදේශ කරේ වැරදි විදියට. හසලක ගාමිණි ත් කැමැත්තෙන් මරණය වැලද ගත්තා. එක sacrifice එකක්. එකේ Outcome එක. සමස්ත camp එකේම සෙබළුන්ගේ ජිවිත බේරීම. ඒ බේරුන සෙබළු ටික නිසා යුද්දෙදි කොච්ච‍ර වාසියක් හමුදාවට වෙන්න ඇතිද? නමුත් මද්දුම බණ්ඩාර?. එක sacrifice එකක් ද? අයියට පස්සේ කොහොමත් මැරෙන්න හිටපු මල්ලි අයියට කලින් මරණය වැලද ගැනීම sacrifice එකක්ද? එකේ Outcome එක මොකද්ද?
     

    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    Me Po****a Kathavala Prathipaththiyak nahe.... Mu Kiyanava Madduma Bandara Maranaya Pilibada Sankalpaya Nodanna Hinda Eka Vadak Nahe. Eka Parayekge, Chuu Kollekge Vadak kiyala... Aye Me Paraya Kiyanava Army ekata 8 pass Un Yanne Karanna Deyak Nathuva Puhu Virayo Venna Kiyala.. Ethakota Army Ekata Yana un Maranaya Pilibada Sankalpaya Danne Nadda? Mu Kiyana Vidihata Mona Aramunakin Army ekata Giyath Podda Ehe mehe Unath... Eka Undekata, Eka Bombekata Hamadema Thathparen Ivarai Kiyala Yana un Danne Nadda? Ethakota me Paraya kiyapu Madduma Bandarata Nodanuna Maranaya Pilibada Sankalpaya Me 8 Pass Kollo Danneth Nadda... Ada Atha Paya Nathuva Dahaduk Vidina Eda Army Ekada Giya Kollo Nodanada Giye Podda Miss Unoth Thamanta Mehema Vena Bava??? :no::no::no::no:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මුන් මහා පිස්සෝ සෙට් එකක්..අලුත් පරපුර කියන සෙට් එකේ බැහැලා වැඩ..මුගේ යාලුවා අර කොන්ඩයා ඉන්නේ කැළණිමුල්ලේ..ඌ හිගන්න වගේ පන්මල්ල එල්ලගෙන ගෙවිච්ච බාටා දෙකක් දාගෙන බයිසිකලේක යනවා දකිනවා මම..පවුකාර ජිවිත..ඉගෙනගෙන කැම්පස් ගිහින් මොලේ කොලොප්පං කරගෙන දැන් අමු කියවනවා...

    මද්දුම බණ්ඩාර , හමුදාව කතා ගත්තම මුගේ අම්මට මූ වදින්න ගරු කරන්න ඕනෙත් නෑ..ඒ අයි කියලා මුගේ තියරියෙන් හිතුවොත් තේරුම් ගන්න පුළුවන්..