සැප්තැම්බර් මාසෙ එස්ට්‍රා gb හම්බවුණා නේ..
ඒක ඉවර වෙන්නෙ ඔක්තෝබර් 25න්
ඒත් දැං ඔක්තෝබර් මාසෙට ඩේට වොලියුම් එක අලුත් වෙලා. එක්සට්‍රා gb වල ඉතුරු ටික ගන්ඩ මේ මේ මාසෙ පීක් වොලියුම් එක ඉවර කරල ඉන්ඩ ඕන
25 වෙනිදට, ඕක 30 වුණානං මොකද
View attachment 69910


මගෙ පැකේජ් එක දැක්කම කෙල්ලොත් අහක බලාගන්නව![]()
