මදි අපට, තව දියව්...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,178
    31,917
    113
    මදි අපට, තව දියව්...

    Capture.jpg
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,982
    1
    15,763
    113
    extra widiyata 6GB දුන්නා නම් වටිනවා
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    සැප්තැම්බර් මාසෙ එස්ට්‍රා gb හම්බවුණා නේ..
    ඒක ඉවර වෙන්නෙ ඔක්තෝබර් 25න්
    ඒත් දැං ඔක්තෝබර් මාසෙට ඩේට වොලියුම් එක අලුත් වෙලා. එක්සට්‍රා gb වල ඉතුරු ටික ගන්ඩ මේ මේ මාසෙ පීක් වොලියුම් එක ඉවර කරල ඉන්ඩ ඕන :P
    25 වෙනිදට, ඕක 30 වුණානං මොකද :P


    Capture.JPG
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,013
    1
    43,423
    113
    මගේ දුප්පත් පැකේජ් එකට 2GB ක් එකතු වෙලා
    පීක් වොලියුම් එක 1GBකින් වැඩි වෙලා.. :P
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,178
    31,917
    113
    සැප්තැම්බර් මාසෙ එස්ට්‍රා gb හම්බවුණා නේ..
    ඒක ඉවර වෙන්නෙ ඔක්තෝබර් 25න්
    ඒත් දැං ඔක්තෝබර් මාසෙට ඩේට වොලියුම් එක අලුත් වෙලා. එක්සට්‍රා gb වල ඉතුරු ටික ගන්ඩ මේ මේ මාසෙ පීක් වොලියුම් එක ඉවර කරල ඉන්ඩ ඕන :P
    25 වෙනිදට, ඕක 30 වුණානං මොකද :P


    View attachment 69910

    ඕකෙන් life time දුවපං :P:angry:
     
    • Like
    Reactions: AnuradhaRa