මදුරුවන්ට විසදුම

isuru_it

Member
Sep 2, 2011
700
97
0
Gone From Elakiri
මදුරුවන්ට විසදුම

මේක දන්න අයත් ඇති.මෙන්න කරදරකාරී මදුරුවන්ට විසදුම. ඇත්තටම මේක සොෆ්ට්වෙයා එකක් මෙකෙන් වෙන්නෙ මදුරුවාට අහිතකර ශබ්දයක් පිට කිරීම .

මෙම ශබ්දය මිනිස් කනට ඇසෙන්නෙ නෑ . මේ සොෆ්ට්වෙයා එක රන් කරල ස්පීකර් ඔන් කර තියන්න ..

මමත් කරල බැලුව .. අඩු වගේ දැනෙනව . ඔයාලත් ටෙස්ට් කරල බලන්න

:P:P මේක ස්ටාර්ට් කලාම මදුරුවෙක්ගෙ සලකුණකින් ක්වික් ලොන්ච් එකට වැටෙනවා

මෙන්න බඩු
300px-Anopheles_stephensi.jpeg

 
Last edited:
  • Like
Reactions: WwW.lk

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    hmm balamu macha ndan maduruwanta wada wena monunda wagayak inne ban lansikattoda monunda ban maduruwo parinaamanaya welada danne na ban :( mun kaapuwama thuwala wenakam kahala thama natharawenne kahanna kahanna athal:P passe anaathayi :) anyway thanx machan onna 3 dunna :)
     

    kasunsankalpana

    Well-known member
  • Apr 25, 2007
    10,044
    92
    48
    ඉස්සර ඔයවගේ එකක් පාවිච්චි කලා එකෙන් එන්නේ පිරිමි මදුරුවගේ ශබ්දය කියල තමා කියලනම් තිබ්බේ. මේ එකමද දන්නේ නැ