මදුරුවන්ට ස්භාවික පිලියමක් (Mosquito trap) - උදවු

hiKz123

Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මදුරුවන්ට ස්භාවික පිලියමක් (Mosquito trap) - උදවු

    මචංලා අපේ පැත්තේ මාර විදිහට මදුරුවෝ :growl::growl::growl:. ටික දවසක් කොයිල් පත්තු කලා ඊට හොදයි සිගරට් පෙට්ටි 4ක් 5ක් ගහල නිදා ගන්නවා :sorry::sorry::sorry:. නෙට් එක දාගෙන නිදා ගන්න එකත් හැම වෙලේම කරන්න බෑනෙ බං. බෝවෙන්න කියලා තැනකුත් හොයා ගන්න නෑ, පොඩි එකත් ඉන්නවා බයේ බෑ :shocked::shocked::shocked: . අහල පහල වතුත් කියන්න තරම් අවුලක් නෑ. බැරිම තැන වත්ත සුද්ධ කරලා දුමකුත් ගැස්සුවා තවම ඉන්නවා බං :confused::confused::confused:. ජංජාලයෙ පොඩි රවුමක් ගැහුවහම මදුරු උගුල් ගැන නම් දැනගන්න ලැබුණා :eek::eek::eek:(http://www.thesurvivalistblog.net/homemade-mosquito-trap/). උඹලා කවුරුහරි ඉන්නවද මේක හදලා බලපු එකෙක් නැත්නම් පරිසර හිතකාමී වෙනත් ප්‍රායෝගික ක්‍රමයක් දන්න එවුන් ඉන්නවනම් පොඩ්ඩක් දාපල්ලා, :yes::yes::yes:හැමෝටම වැදගත් වෙයි.
     
    Molock

    Well-known member
  • Aug 9, 2012
    1,761
    236
    63
    Fan eka dala balapan ape bodimeth maduruwo pirenna innawa eth fan eka dapu gaman un yanawa
     
    මචන් අපේ ගෙදරත් මදුරුවෝ...:growl::growl: අපේ ගෙදර අයත් එක එක දේවල් කරා. වත්ත සුද්ද කරා,දුම ගැහුවා.....ගොඩාක් වැඩ..:eek::eek: මාත් මොන හරි කරන්න ඕනි කියලා.නෙට් එකේ රවුමක් ගහල බැලුවා.:nerd::nerd: පස්සේ Ebay එකෙන් ගෙනවා පොඩි gadget එකක්.:yes::yes::yes: එක නම් තියෙන්නේ මදුරුවොන්ට,මීයන්ට,කැරපොත්තනට...etc..:shocked: මදුරුවොන්ට නම් එලටම වැඩ .:cool::cool:

    ලින්ක් එක.

    index.php

    hiKz123

    Well-known member
  • Jan 6, 2013
    354
    361
    63
    මචන් අපේ ගෙදරත් මදුරුවෝ...:growl::growl: අපේ ගෙදර අයත් එක එක දේවල් කරා. වත්ත සුද්ද කරා,දුම ගැහුවා.....ගොඩාක් වැඩ..:eek::eek: මාත් මොන හරි කරන්න ඕනි කියලා.නෙට් එකේ රවුමක් ගහල බැලුවා.:nerd::nerd: පස්සේ Ebay එකෙන් ගෙනවා පොඩි gadget එකක්.:yes::yes::yes: එක නම් තියෙන්නේ මදුරුවොන්ට,මීයන්ට,කැරපොත්තනට...etc..:shocked: මදුරුවොන්ට නම් එලටම වැඩ .:cool::cool:

    ලින්ක් එක.

    index.php

    පට්ටනේ මචං, ජය වේවා. හැබැයි මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක දැම්මට පස්සේ උඹලගෙ ගෙදර බල්ලො පූසො ඉන්නව නම් උන් යන්ඩ ගියෙ නෑ නේද ?? :confused::confused:
     
    පට්ටනේ මචං, ජය වේවා. හැබැයි මට තව පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මේක දැම්මට පස්සේ උඹලගෙ ගෙදර බල්ලො පූසො ඉන්නව නම් උන් යන්ඩ ගියෙ නෑ නේද ?? :confused::confused:
    නැහැ නැහැ ඒවා බලලා කරලා තමයි ගෙනාවේ..:yes::yes:ඔය ලින්ක් එකේ description බලන්න. pets ලට අව්ලක් නැහැ.:):)