මදුරුවන්ට ස්භාවික පිලියමක් (Mosquito trap) - උදවු
මචංලා අපේ පැත්තේ මාර විදිහට මදුරුවෝ

. ටික දවසක් කොයිල් පත්තු කලා ඊට හොදයි සිගරට් පෙට්ටි 4ක් 5ක් ගහල නිදා ගන්නවා 

. නෙට් එක දාගෙන නිදා ගන්න එකත් හැම වෙලේම කරන්න බෑනෙ බං. බෝවෙන්න කියලා තැනකුත් හොයා ගන්න නෑ, පොඩි එකත් ඉන්නවා බයේ බෑ 

. අහල පහල වතුත් කියන්න තරම් අවුලක් නෑ. බැරිම තැන වත්ත සුද්ධ කරලා දුමකුත් ගැස්සුවා තවම ඉන්නවා බං 

. ජංජාලයෙ පොඩි රවුමක් ගැහුවහම මදුරු උගුල් ගැන නම් දැනගන්න ලැබුණා 

(http://www.thesurvivalistblog.net/homemade-mosquito-trap/). උඹලා කවුරුහරි ඉන්නවද මේක හදලා බලපු එකෙක් නැත්නම් පරිසර හිතකාමී වෙනත් ප්රායෝගික ක්රමයක් දන්න එවුන් ඉන්නවනම් පොඩ්ඩක් දාපල්ලා, 

හැමෝටම වැදගත් වෙයි.