වැඩිහිටි කෙනෙකුට පොඩි පොඩි වැඩවලට දවසකට 2-3 km පදින්න 48CC බයික් එකක් මොකද්ද හොද ? (ගෙවන්න ගන්න. අතේ තියෙන්නේ 60,0000 ක් විතර )
එහෙම නැත්නම් ගෙවන්න ගන්න පුළුවන් හොද scoot y bike මොනවද ?
එහෙම නැත්නම් ගෙවන්න ගන්න පුළුවන් හොද scoot y bike මොනවද ?