මදුරුවෙක් කන හැටි බලපන්කෝ...

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මමත් බලන් ඉඳලා තියේ...ඌ බන් ලේ ටොම්බ වෙන්ඩ බීලා වතුර වගේ බින්දුවක් පිටිපස්සෙන් දානවා..ඒ චූද බන්.. :eek:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,798
    8,016
    113
    මෙන්න මෙතන...
    මම බෙනා;19397841 said:
    මමත් බලන් ඉඳලා තියේ...ඌ බන් ලේ ටොම්බ වෙන්ඩ බීලා වතුර වගේ බින්දුවක් පිටිපස්සෙන් දානවා..ඒ චූද බන්.. :eek:

    කාපු පතේ රෙනව වගේ වැඩක් නේද....​
    :lol::lol::lol::lol::lol:
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    pahara denna nam one ban.
    deparak dengue haduna.deparama ICU idala elowa gihin melowa awa
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    නහරේ තියන ඔක්කොම ටික ගන්නවා නේද මු.
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,933
    8,270
    113
    Kotahena
    මම බෙනා;19397841 said:
    මමත් බලන් ඉඳලා තියේ...ඌ බන් ලේ ටොම්බ වෙන්ඩ බීලා වතුර වගේ බින්දුවක් පිටිපස්සෙන් දානවා..ඒ චූද බන්.. :eek:

    මාත් දැකල තියෙනවා. ලේ වලින් අඟ පිරෙනකොට ඇඟේ තියෙන දෙයක් ඉවත් කරලා දානවා වගේ දෙයක් වෙන්න ඕනේ නේද? නැත්තන් උගේ ඇඟේ ඉඩ නෑනේ ලේ ටික පිරුනාම
     
    • Like
    Reactions: chinmak

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මාත් දැකල තියෙනවා. ලේ වලින් අඟ පිරෙනකොට ඇඟේ තියෙන දෙයක් ඉවත් කරලා දානවා වගේ දෙයක් වෙන්න ඕනේ නේද? නැත්තන් උගේ ඇඟේ ඉඩ නෑනේ ලේ ටික පිරුනාම

    ow e wage neda :yes: man hithanne ban le walin wathura wage tika wen karagnnawda danna..
     
    redcafe

    Well-known member
  • Jun 3, 2009
    1,907
    100
    63
    pahara denna nam one ban.
    deparak dengue haduna.deparama ICU idala elowa gihin melowa awa

    පිංවත් ඔබ මැසි මදුරුවන්, ගොයම් මැස්‌සන්, කැරපොත්තන් කුඩා සතුන්ය කියලා, මෙවැනි සතුන් ඔබ අතින් මැරුණොත් අකුසලය අඩුය කියලා හිතන්න නම් එපා. ඒ සිත මාර සිතක්‌ය කියලා දැක මඟහැරයන්න. පිංවත් ඔබ නිරතුරුවම මෙවැනි කෘමි සතුන් මරාදමන කෙනෙක්‌නම්, ඔබ මැරෙන මොහොතේ මෙවැනි සත්ත්ව ඝාතනයක්‌ සිහිපත් වුණොත්, මෙවැනිම කෘමි කුලවල ඉපදීමටත්, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබුවහොත්, නිරතුරුවම රෝගාබාධයන්ට ලක්‌වී ජීවත්වීමටත්, ශීලයෙන් හුඟක්‌ දුර්වල කෙනෙක්‌නම්, නිරයට වැටීමටත් ඉඩ තිබෙනවා
    උපුටා ගැනිම-මහරහතුන් වැඩි මග ඔස්සේ.