මදුරුවො එලවන සද්ද

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    machan me frequencies ape speaker walin hariyata generate karanna ba neda. piezo plate ekak wage ona wenawa
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    අනේ අම්මෝ ඉස්තුතියි ....... මලම කරදරයක් මේ මදුරුවෝ නම්.........:angry::angry::angry:
    මන් අදමයි මේ ගැන දැනගත්තෙ......:yes::yes:
    බොහොම ස්තුතියි......:cool::cool:

    රේප්++++
     
    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    මදුරුවන්ට පුරුදු කරමු සවුන්ඩ්ස් අහන්න...සවුන්ඩ්ස් අහලා ෂේප් එකේ රැට නිදන්න:lol::lol::lol::lol::lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    l15dAg4.gif
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මදුරුවන්ට පුරුදු කරමු සවුන්ඩ්ස් අහන්න...සවුන්ඩ්ස් අහලා ෂේප් එකේ රැට නිදන්න:lol::lol::lol::lol::lol:

    අනේ අපට හොද නිද්දක් නිදියා ගන්න මදුරුවන්ට පුරුදු කරමු සවුන්ඩ්ස් අහන්න...
    මුං හැබැයි මේ ෆ්‍රීක්වන්සි එකටත් පුරුදු වුනොත් තමයි වැඩේ
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    ඊ බේ එකෙන් ගැජමැටික් එකක් ගත්තා. ඒකනම් එච්චර සාර්ථක නෑ වගේ. බලමු මේකත් දාල.
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,186
    8,895
    113
    Dubai
    ආ මචං එහෙනම් ලිංක් එක උඩ රයිට් ක්ලික් කරලා එන මෙනු එකෙන් Save link As ගන්න

    එල මචන් වැඩේ ගොඩ... Download කර ගත්තා..තෑන්ක්ස්.. බලමු Test කොරොලා.... REP+5
     
    ASR

    Active member
  • Feb 21, 2007
    744
    246
    43
    පරීක්ෂනය - මදුරුවාට මෙම ශබ්දයෙන් වෙන බලපෑම පරික්ෂා කිරීම.
    අවශ්‍ය ද්‍රව්‍ය - විනිවිද පේන පියන වැසිය හැකි භාජනයක්, මදුරුවෙක්, මෙහි ඇති සවුන් ක්ලිප් එක හෝ මදුරුවන් එලවන උපකරණයක්

    පරීක්ෂනය - මදුරුවාට හානියක් නොවන සේ ඌ අල්ලා විනිවිද පේනෙන භාජනය තුලට දමාගන්න. ඉන්පසු අදාල උපකරණය හෝ සවුන්ඩ් ක්ලිප් එක වාදනය කිරීමට සලස්වන්න. මදුරුවා එයට ප්‍රතිචාර දක්වන අන්දම නිරීක්ෂනය කිරීම.

    නිරීක්ෂන -භාජනය තුල දැමූ මදුරුවා ටිකක් කූල් ඩවුන් වෙනකන් ඉදල සවුන්ඩ් එක ප්ලේ කරල බැලුව. ඌ දගලන්ට ගත්ත. ආය සද්දෙ වහල ඌ කූල් ඩවුන් වෙනකන් ඉදල ආයෙත් සද්දෙ දැම්ම. ආයෙත් ඌ දගලන්න ගත්ත.

    නිගමනය - මේ සද්දය නිසා මදුරුවාට යම් කිසි බලපෑමක් ඇති බව නිගමනය කල හැක. විවිධ වර්ගයේ මදුරුවන් සදහා මෙය කර බැලීමෙන් ප්‍රතිපලය වඩා නිවරදි වනු ඇත.

    සැලකිය යුතුයි - සෑම ස්පීකරයකටම අල්ට්‍රා සවුන්ට නිකුත් කිරීමට හැකියාවක් නොමැති බැවින් පරික්ෂනය අසාර්තක විය හැක. ඒ සදහා වඩාත් සුදුසු ටිවිටර් වර්ගයේ ස්පීකර් ඇති ශබ්ධ පද්දතියක් භාවිතා කිරීමෙන් වඩාත් යහපත් ප්‍රතිපල ලැබෙන ඇත.
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් මං දැන් test කරල බැලුව. උන් ගානක් නැතිව ඉන්නව බන්.. ඕක හරියන එකක් නෙමෙයි වගේ බන්.. :baffled: :oo:

    :sorry: මට නම් අදටත් සාර්ථකයි වගේ මචං සබ්වූරේ එකේ මම දැම්මේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පරීක්ෂනය - මදුරුවාට මෙම ශබ්දයෙන් වෙන බලපෑම පරික්ෂා කිරීම.
    අවශ්‍ය ද්‍රව්‍ය - විනිවිද පේන පියන වැසිය හැකි භාජනයක්, මදුරුවෙක්, මෙහි ඇති සවුන් ක්ලිප් එක හෝ මදුරුවන් එලවන උපකරණයක්

    පරීක්ෂනය - මදුරුවාට හානියක් නොවන සේ ඌ අල්ලා විනිවිද පේනෙන භාජනය තුලට දමාගන්න. ඉන්පසු අදාල උපකරණය හෝ සවුන්ඩ් ක්ලිප් එක වාදනය කිරීමට සලස්වන්න. මදුරුවා එයට ප්‍රතිචාර දක්වන අන්දම නිරීක්ෂනය කිරීම.

    නිරීක්ෂන -භාජනය තුල දැමූ මදුරුවා ටිකක් කූල් ඩවුන් වෙනකන් ඉදල සවුන්ඩ් එක ප්ලේ කරල බැලුව. ඌ දගලන්ට ගත්ත. ආය සද්දෙ වහල ඌ කූල් ඩවුන් වෙනකන් ඉදල ආයෙත් සද්දෙ දැම්ම. ආයෙත් ඌ දගලන්න ගත්ත.

    නිගමනය - මේ සද්දය නිසා මදුරුවාට යම් කිසි බලපෑමක් ඇති බව නිගමනය කල හැක. විවිධ වර්ගයේ මදුරුවන් සදහා මෙය කර බැලීමෙන් ප්‍රතිපලය වඩා නිවරදි වනු ඇත.

    :):):) නියම පරික්ෂණයක් මචං. ඔය කියනකම් මට ඔහොම දෙයක් කරන්න අයිඩියා එකක් ආවේ නෑනේ. එල එල විස්තර කිව්වාට බොහෝම ස්තූතී