මම ඕකේ ඇන්ඩ්රොයිඩ් ඇප් එක දාගත්තා.. මදුරැවෝ යන එක කෙසේ වෙතත් කණ් දෙකට නම් කෙල වෙයි.. කැත සද්දයක් තියෙන්නේ කණ් බෙරේටම වදිනවා..:rofl: