මදුරුවො එලවන සද්ද

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    මම ඕකේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක දාගත්තා.. මදුරැවෝ යන එක කෙසේ වෙතත් කණ් දෙකට නම් කෙල වෙයි.. කැත සද්දයක් තියෙන්නේ කණ් බෙරේටම වදිනවා..:rofl:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේක වැඩ කරයිද.....?? :rolleyes:

    මම හිතන්නේ මේක වැඩ කරන්නේ එක එක මදුරුවෝ වර්ග වලට වෙන්න ඕනේ. මට නම් හරි ගියා. තව සමහර අයට හරි ගිහින්. ඒත් හරි ගියෙ නැති අයත් ඉන්නවා.