මරන්න එපා බන්.. අවවාද කරල යවපන්![]()
Raata thick, loose (loku) socks dekak daaganna. Un vidinne nahara ilippena tan valata. Puluvannam ath dekath cover karanna long sleeves valin. Nikamata try karala balanna.එපාවෙනවා බන්..
එකෙක් මැරුවම තව එකෙක් ඩියුටි එනව කියාන්කො![]()
![]()
මදුරුවෝ ආකර්ෂණය වෙන්නේ වැඩියෙන් කාබන් ඩයොක්සයිඩ් පිටකරන කෙනා ගාවට කියලා කියෙව්වා මම ආර්ටිකල් එකක්. හරිද කියලා නම් දන්නේ නැහැමරන්න මරන්න තමයි කනවා වැඩිවෙන්නේ. මම එක හොඳට ඇති විඳලා තියෙනවා. අනික් උන්ව මදුරුවෝ කන තැන් වල හිටියට මාව කන්නේ නෑ.
පෙරලා මදුරුවන්ව කාපන්. ඕකුන් බයවෙනවාඑපාවෙනවා බන්..
එකෙක් මැරුවම තව එකෙක් ඩියුටි එනව කියාන්කො![]()
![]()
වැඩක් නැහැ බන් මම උන්ව් අල්ලලා පිහාටු ගලෝලා, කකුල් ගලෝලා පෙන්න තියලා තියලත් බලලා තියනවා....පෙරලා මදුරුවන්ව කාපන්. ඕකුන් බයවෙනවා
මරන්න මරන්න තමයි කනවා වැඩිවෙන්නේ. මම එක හොඳට ඇති විඳලා තියෙනවා. අනික් උන්ව මදුරුවෝ කන තැන් වල හිටියට මාව කන්නේ නෑ.
අඩෝ පව් බං,මම නම් එහෙම විඳවන්න තියං නැ,එකපාරම මරලා පොඩිකරල දානවාවැඩක් නැහැ බන් මම උන්ව් අල්ලලා පිහාටු ගලෝලා, කකුල් ගලෝලා පෙන්න තියලා තියලත් බලලා තියනවා....
අරු අලුතින් එන එකාට කියයිද කියල " අරු මරු මුරුස් පොරක්, මගේ කකුල් / පිහාටු කඩලා මේ ඉන්නේ. පැත්ත පළාතේ ඉන්න එපා පල කියල"
කොහෙද උන් කියන්නේ නැහැ.....![]()
![]()
![]()
වැඩක් නැහැ බන් මම උන්ව් අල්ලලා පිහාටු ගලෝලා, කකුල් ගලෝලා පෙන්න තියලා තියලත් බලලා තියනවා....
අරු අලුතින් එන එකාට කියයිද කියල " අරු මරු මුරුස් පොරක්, මගේ කකුල් / පිහාටු කඩලා මේ ඉන්නේ. පැත්ත පළාතේ ඉන්න එපා පල කියල"
කොහෙද උන් කියන්නේ නැහැ.....![]()
![]()
![]()
අනේ නැහැ බන් ඉවසගන්න බැරි උනාම මරල තලලා, වාෂ්ප වෙනකන් උලලත් වැඩ වෙලා නැහැ...අඩෝ පව් බං,මම නම් එහෙම විඳවන්න තියං නැ,එකපාරම මරලා පොඩිකරල දානවා