මදුරුවො කනවා

Erzo

Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    එපාවෙනවා බන්..

    එකෙක් මැරුවම තව එකෙක් ඩියුටි එනව කියාන්කො :baffled: :lol:
     
    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    මරන්න එපා බන්.. අවවාද කරල යවපන් 😜

    මෙහෙත් ඉන්නෙ මහ වලත්ත හැත්ත බන්. උන් ලයිට් දාල තියෙද්දි එන්නෑ..
    ඕෆ්කරාම එනව කූං ගාගෙන, ඇයි එතකොට මන් අතේ ගහනව බලන්න පුලුවන්නෙ හුත්තලට😒
     
    • Haha
    Reactions: dilann

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    මරන්න මරන්න තමයි කනවා වැඩිවෙන්නේ. මම එක හොඳට ඇති විඳලා තියෙනවා. අනික් උන්ව මදුරුවෝ කන තැන් වල හිටියට මාව කන්නේ නෑ.
     
    • Wow
    Reactions: NRTG

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    එපාවෙනවා බන්..

    එකෙක් මැරුවම තව එකෙක් ඩියුටි එනව කියාන්කො :baffled: :lol:
    Raata thick, loose (loku) socks dekak daaganna. Un vidinne nahara ilippena tan valata. Puluvannam ath dekath cover karanna long sleeves valin. Nikamata try karala balanna.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    මරන්න මරන්න තමයි කනවා වැඩිවෙන්නේ. මම එක හොඳට ඇති විඳලා තියෙනවා. අනික් උන්ව මදුරුවෝ කන තැන් වල හිටියට මාව කන්නේ නෑ.
    මදුරුවෝ ආකර්ෂණය වෙන්නේ වැඩියෙන් කාබන් ඩයොක්සයිඩ් පිටකරන කෙනා ගාවට කියලා කියෙව්වා මම ආර්ටිකල් එකක්. හරිද කියලා නම් දන්නේ නැහැ
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    එපාවෙනවා බන්..

    එකෙක් මැරුවම තව එකෙක් ඩියුටි එනව කියාන්කො :baffled: :lol:
    පෙරලා මදුරුවන්ව කාපන්. ඕකුන් බයවෙනවා
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    පෙරලා මදුරුවන්ව කාපන්. ඕකුන් බයවෙනවා
    වැඩක් නැහැ බන් මම උන්ව් අල්ලලා පිහාටු ගලෝලා, කකුල් ගලෝලා පෙන්න තියලා තියලත් බලලා තියනවා....
    අරු අලුතින් එන එකාට කියයිද කියල " අරු මරු මුරුස් පොරක්, මගේ කකුල් / පිහාටු කඩලා මේ ඉන්නේ. පැත්ත පළාතේ ඉන්න එපා පල කියල"
    කොහෙද උන් කියන්නේ නැහැ..... :LOL: :LOL: :LOL:
     
    • Like
    Reactions: dilann

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,818
    1
    15,116
    113
    මරන්න මරන්න තමයි කනවා වැඩිවෙන්නේ. මම එක හොඳට ඇති විඳලා තියෙනවා. අනික් උන්ව මදුරුවෝ කන තැන් වල හිටියට මාව කන්නේ නෑ.
     
    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,281
    1
    2,532
    113
    වැඩක් නැහැ බන් මම උන්ව් අල්ලලා පිහාටු ගලෝලා, කකුල් ගලෝලා පෙන්න තියලා තියලත් බලලා තියනවා....
    අරු අලුතින් එන එකාට කියයිද කියල " අරු මරු මුරුස් පොරක්, මගේ කකුල් / පිහාටු කඩලා මේ ඉන්නේ. පැත්ත පළාතේ ඉන්න එපා පල කියල"
    කොහෙද උන් කියන්නේ නැහැ..... :LOL: :LOL: :LOL:
    අඩෝ පව් බං,මම නම් එහෙම විඳවන්න තියං නැ,එකපාරම මරලා පොඩිකරල දානවා
     
    • Like
    Reactions: wqe123 and NRTG

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,814
    39,759
    113
    Homagama
    වැඩක් නැහැ බන් මම උන්ව් අල්ලලා පිහාටු ගලෝලා, කකුල් ගලෝලා පෙන්න තියලා තියලත් බලලා තියනවා....
    අරු අලුතින් එන එකාට කියයිද කියල " අරු මරු මුරුස් පොරක්, මගේ කකුල් / පිහාටු කඩලා මේ ඉන්නේ. පැත්ත පළාතේ ඉන්න එපා පල කියල"
    කොහෙද උන් කියන්නේ නැහැ..... :LOL: :LOL: :LOL:

    කැරි සින් එකේ ඉන්න මදුරුවෝ ටිකක්. ලේසිනැ. කැරි ප්ලැනක් ගහන වෙනවා එහෙනම්
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,773
    12,940
    113
    ලංකාවේ.. ලංකාවේ
    අඩෝ පව් බං,මම නම් එහෙම විඳවන්න තියං නැ,එකපාරම මරලා පොඩිකරල දානවා
    අනේ නැහැ බන් ඉවසගන්න බැරි උනාම මරල තලලා, වාෂ්ප වෙනකන් උලලත් වැඩ වෙලා නැහැ... :LOL: :LOL: :LOL: හා නැද්ද ?
     
    • Haha
    Reactions: Phonemy