යාලුවනේ , අද මම ලියන්නේ ලංකාවේ වසන්ගතයක් හා මේකට පිලියමක් ගැනයි .
2015 වර්ෂයේ ගත වූ මාස 8 තුළදී, ඩෙංගු බවට සැක කෙරෙන රෝගීන් 18973 ක් දිවයින මුළුල්ලෙන්ම වසංගත රෝග විද්‍යා ඒකකයට වාර්තා වී ඇත.
ඩෙංගු රෝගීන්ගෙන් ආසන්න වශයෙන් 49.62 ක් පමණ වාර්තා වූයේ බස්නාහිර පළාතෙනි. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව වාර්තා වූයේ 4 වන සතිය තුළදීය.
මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පරිසරයෙන් අඛණ්ඩව ඉවත් කිරීම්‍ෙ අවශ්‍යතාව මෙම තත්ත්වය මගින් පෙන්නුම් කෙරේ. එමෙන්ම උණ රෝගය වැළඳීමෙන් දින තුනක් ඉකුත් වූ පසුත් රෝගය පවතී නම් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම වැදගත් වේ.
අවසන් යාවත්කාලීන කිරීම 2015 අගෝස්තු 19 වෙනි බදාදා, 10:39
Source :http://www.epid.gov.lk/web/index.php?option=com_content&view=article&id=171%3Adengue-update&catid=51%3Amessage-for-public&Itemid=487&lang=si
මදුරු කරදරය නිසා අකලට ජිවිත කීයක් නිකරුනේ විනාශ වෙලා යනවද .මේ එක බරපතල රෝගයක් විතරයි.මේකට ගොඩක් ම හේතුව අවට පරිසරය තුල මදුරුවන් බෝ වෙන්න හේතු කාරක බහුලවම තිබීමයි.
බොහෝ මුදල් තිබෙන හා තමන්ගේ නිවස අවට පිරිසිදුකම හොදින් පවත්වා ගෙන යන අයට උවත් මෙම රෝගය සෑදෙන්නේ තමන් ගමන් ගන්නා විට ආරක්ශාවක් නැති නිසාවෙනි .
රෑට මදුරුවෝ කන නිසා මදුරු දගර පත්තු කලත් උදේ වෙනකොට පෙනහලු දෙක ඉවරයි .සමහර අයට මේක ආසාත්මිකයි.
ගෙදර ඇතුළත කොහොම හරි ආරක්ශා උනත් එලියට ගියාම Sorry තමයි. මේකට විසදුමක් හොයනකොට මට IDEA එකක් ආව Repellent Patch එකක් හදන්න. මොකද පිටරටින් ගේන එවා ලංකාවේ දේශගුනයට , පරිසරයට සහ උශ්නත්වයට අනුව ගැලපෙන්නේ නැහැ වගේම ගානත් සැර නිසා හැමෝටම ගන්නත් බැහැ.
මම මාස ගානක් TRY කරලා අන්තිමට Reliable Product එක හදාගත්තා.
මේක 100% Natural Repellent එකක්.(Citro-Lyptus Stickers)
මේ Patch එක Sleep,Camping,While Gardening,Picnics,Golf,Barbecues ETC.. පාවිච්චි කරන්න පුලුවන් . අවම 12Hours ආරක්ශාවක් තියෙනවා .
Patches 6 කාර්ඩ් එකක් Rs.150/=
මේක පොඩි Sticker එකක්.මේකෙන් තමන් අවට 3M ප්‍රදේශයක් ආවරනය කරනවා.
ගොඩක් වෙලාව පාසල් යන පොඩි ළමයින් සදහා විශේෂයෙන්ම හොද ආරක්ශාවක් දෙන්න පුලුවන් මේකට.
මේක සම්බන්ධයෙන් ඔයාලට දැනගන්න හෝ ගෙදරට ගෙන්න ගන්න ඕනිනම් මට PM එකක් දාන්න.
ඔයාලගේ ප්‍රදේශයේ මේක විකුනන්න පුලුවන් කියලා හිතෙනවනම් ඒ අයත් මට PM එකක් දන්න, ඒ අයට මම Dealer Price Eka දෙන්නම් .
[/url]
photo hosting sites[/IMG]
E-Mail- [email protected]

Last edited: