මදුරු කරදරේ...:/

♪~*RuZza*~♫

Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    ගේ වටෙ තියෙන බියර් කැන් ටිකක් තලල දාපන්:P

    මදුරු දැලක් පාව්චිකරපන් සාමන්‍ය රවුම් එකක් ගත්තම කරදරෙ :oo:රෙන්කො ලගෙ එකක් තියෙනවා ටිකක් ලොකු:)
    ජයවේවා
    11.gif

    he he..:lol:....mona beer can da banz..:rofl:
    studio ekata hoyanne..maduru dal wade hariyanne na :no:
     
    Apr 30, 2012
    583
    40
    0
    cream ekak tiyanawa orton kiyala gawama loweth naha ekek kanne naha,,
    thawa ebay eke tiyanawa eka eka items math ekak genna try kala,
    search parak dala balapan,,pangiri theluth hondai
     
    sachinbuwa

    Member
    Mar 17, 2008
    293
    8
    0
    මදුරු එන වෙලාවට දොරවල් ජනෙල් වහල තියලා පස්සේ අරින්න..CMB පැත්තේ නම් 5.30pm -6.00pm වෙන්නැති (වෙලාව දන්නේ නැ හරියට මොකද මන් ගමේ කොල්ලෙක්:rofl::rofl: )
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,960
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්.

    පිටරටවල සමර් එකට දොරජනෙල්වලට වෙනමම් ෆ්‍රේම් එකක් ගහනව (ඕන වෙලාවට ගලවන්න පුලුවන්) මදුරුදැලක් වගේ නෙට් එකක් තියෙන. ඒක නිසා මදුරුවෙක් තියා කෝඳුරුවෙක්වත් ගෙට එන්නෑ

    තව ඉන්සෙක්ට් ට්‍රැප් කියල පොඩි ලා නිල්පාට ලෑම්ප් එකක් එල්ලනව

    පැඟිරි තෙල් ඉටිපන්දම් පත්තුකරනව.

    උඹට පුලුවන්නම් පාවිච්චිකරපු ඉවෙපරයිසර්ස් පැඟිරිතෙල් වල ඔබල තියල පාවිච්චිකරපන්. අපේ අක්කල ඒ වැඩේ කාලෙක ඉඳල කරනව ඇඟටත් හොඳයි කිසි අවුලකුත් නෑ.
    :cool:
     
    • Like
    Reactions: ♪~*RuZza*~♫

    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්.

    පිටරටවල සමර් එකට දොරජනෙල්වලට වෙනමම් ෆ්‍රේම් එකක් ගහනව (ඕන වෙලාවට ගලවන්න පුලුවන්) මදුරුදැලක් වගේ නෙට් එකක් තියෙන. ඒක නිසා මදුරුවෙක් තියා කෝඳුරුවෙක්වත් ගෙට එන්නෑ

    තව ඉන්සෙක්ට් ට්‍රැප් කියල පොඩි ලා නිල්පාට ලෑම්ප් එකක් එල්ලනව

    පැඟිරි තෙල් ඉටිපන්දම් පත්තුකරනව.

    උඹට පුලුවන්නම් පාවිච්චිකරපු ඉවෙපරයිසර්ස් පැඟිරිතෙල් වල ඔබල තියල පාවිච්චිකරපන්. අපේ අක්කල ඒ වැඩේ කාලෙක ඉඳල කරනව ඇඟටත් හොඳයි කිසි අවුලකුත් නෑ.
    :cool:

    Ela ela machan thanks...;)