ගේ වටෙ තියෙන බියර් කැන් ටිකක් තලල දාපන්
මදුරු දැලක් පාව්චිකරපන් සාමන්ය රවුම් එකක් ගත්තම කරදරෙරෙන්කො ලගෙ එකක් තියෙනවා ටිකක් ලොකු
ජයවේවා![]()
he he..
....mona beer can da banz..
studio ekata hoyanne..maduru dal wade hariyanne na

ගේ වටෙ තියෙන බියර් කැන් ටිකක් තලල දාපන්
මදුරු දැලක් පාව්චිකරපන් සාමන්ය රවුම් එකක් ගත්තම කරදරෙරෙන්කො ලගෙ එකක් තියෙනවා ටිකක් ලොකු
ජයවේවා![]()
....mona beer can da banz..

mama nam good night mats use karanava.
pagiri thel hodai bt pagiri suwadata nai akarshanaya wena case 1k thiyenawa.anti mos cream 1k gapan, kohomba kola wage deyak dala pathu karala thiyapan, net 1 daaganin. nathan pc 1 anti mosquito software dala on karla thiyan dan phn 1th thiyenawa

owu ban. mamanam ara racket ekak aran hathara athe wananawa..
...e wade hariyanne na machan..
vaporizer uparima hondai..........net ekak eeta wada hondai...
a wagema EK eke thread 2,3k thibuna okata hariyana tika hoyala balapan...........

♪~*RuZza*~♫;15280173 said:mekata tama math idea dan

♪~*RuZza*~♫;15280169 said:hodaida..awlak wage danenne nadda oluwata ehema?
ehema awlak nam naha ban, ooka daala 30minutes walin window eka open karala tibbama hari. 
ehema natnam maduruwo tika allala net eka athulata daala net eken eliye hitapan.![]()



♪~*RuZza*~♫;15280157 said:ela.....vaporizer walin tikak hoda eka mokakda kiyala ehema idea ekak nadda machan?


) 
පොඩි ටිප්ස් ටිකක් දෙන්නම්.
පිටරටවල සමර් එකට දොරජනෙල්වලට වෙනමම් ෆ්රේම් එකක් ගහනව (ඕන වෙලාවට ගලවන්න පුලුවන්) මදුරුදැලක් වගේ නෙට් එකක් තියෙන. ඒක නිසා මදුරුවෙක් තියා කෝඳුරුවෙක්වත් ගෙට එන්නෑ
තව ඉන්සෙක්ට් ට්රැප් කියල පොඩි ලා නිල්පාට ලෑම්ප් එකක් එල්ලනව
පැඟිරි තෙල් ඉටිපන්දම් පත්තුකරනව.
උඹට පුලුවන්නම් පාවිච්චිකරපු ඉවෙපරයිසර්ස් පැඟිරිතෙල් වල ඔබල තියල පාවිච්චිකරපන්. අපේ අක්කල ඒ වැඩේ කාලෙක ඉඳල කරනව ඇඟටත් හොඳයි කිසි අවුලකුත් නෑ.![]()

...puluwan vidiyata rep deela athi...good night eka gaththa oluwa nam tikak ridenawa tama..EBAY EKE THIBBE HODAIDA BALANTA-DUMA NE,GADA NE
http://www.ebay.com/itm/Electronic-...t=LH_DefaultDomain_0&var=&hash=item4845e8c5d9
