මදුරුවො යනව...
ශරීරයට අහිතකරද කියන එකනං දන්නෙ නෑ...
සාමාන්‍යයෙන් කොයිල් එකක් පාවිච්චි කරන ක්‍රමය,
දොරවල් ජනෙල් වහල කොයිල් එක පත්තු කරල පැයක් හමාරක් තියනව,
ඊටපස්සෙ දොර ජනෙල් අරිනව...
එහෙම පැයක් හමාරක් තියල දොර ජනෙල් වහල දානව...
ඊටපස්සෙ කොයිල් එක නිවල දැම්මත් කමක් නෑ. මදුරුවො එළියට ගිහින් ඉවරයි...
මේ ටික ගූගල් කරල හොයාගත්තෙ...,
"වර්තමාන අධ්‍යයනයේ සොයාගැනීම්වලින් පෙනී යන්නේ පරීක්ෂා කරන ලද ඒවාට සමාන මදුරු දඟරවල දුමාරයට නිරාවරණය වීම සැලකිය යුතු උග්‍ර හා නිදන්ගත සෞඛ්‍ය අවදානම් ඇති කළ හැකි බවයි. උදාහරණයක් ලෙස, එක් මදුරු දඟරයක් පුළුස්සා දැමීමෙන් සිගරට් 75-137 ක් පුළුස්සා දැමීමේ ප්‍රමාණයට සමාන PM(2.5) ස්කන්ධයක් නිකුත් වේ."