මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

prisly

Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    නිකමට ඔය පාරේ තියෙන කාණුවක් ඇරලා බලහන්.
    කානු වල යන්නේ පරිශුද්ද ජලය ඒවා හොදායි...

    ආණ්ඩුව ආණ්ඩුවටම 25000 ගෙවාගන්නවා. අය වැය දෙකම එක ගාන හින්ද කැන්සල් වෙනව. අන්තිමට වැඩි පහසුවට නොගෙවම ඉන්නව.
    පිස්සුද මදුරුවා බිත්තර දාන්නේ පුද්ගලික ඉඩමක්ද කියලා බලලා කච්චේරියට ගිහින්


    ඒක නිකන් විපක්ෂෙ ඉන්න හොරු ආණ්ඩු පක්ෂෙ ඉන්නෙ හොඳ මහත්තුරු වගේ තමා
    පුද්ගලික ඉඩම් වල ඩෙංගු ඇත රජයේ ඉඩම් වල ඩෙංගු නැත​
    එහෙනං එහෙනං