මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මදුරු දඩය Rs.25000 දක්වා ඉහළට.

    රුපියල් 25000 ක තවත් දඩයක් ගේන්න ඇමති සැරසෙයි

    මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යනු ලබන පුද්ගලයින්ගෙන් අය කරනු ලබන දඩ මුදල රුපියල් විසිපන් දහස දක්වා වැඩි කිරීමට අවධානය යොමුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.

    අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඊට අදාළ යෝජනාව තමන් රජයට ඉදිරිපත් කර ඇති බවයි.

    ගම්පහ දිස්ත‍්‍රික්කයේ ඩෙංගු මර්දන කටයුතුවල ප‍්‍රගතිය විමසා බැලීම සඳහා ගම්පහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලයේ පැවති රැස්වීමකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.

    2016 වසරේ ගත වූ මාස 11 ක කාලය තුළ ඩෙංගු රෝගීන් හතළිස් හය දහසක් වාර්තා වී තිබෙනවා. සිදු වී ඇති මරන සංඛ්‍යාව 76 ක්. නොවැම්බර් මාසයේ දී පමණක් රෝගීන් 2500 ක් වාර්තා වී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.

    කොළඹ, ගම්පහ, හම්බන්තොට, කළුතර ඇතුළු දිස්ත‍්‍රික්ක 10 ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 30 ක් ඩෙංගු අවදානම් කලාප ලෙස නම් කර තිබෙනවා.

    මේ පXයට පිස්සු.ආණ්ඩුව 25000 දඩ මුට්ටිය දාලා බැලුවා.අපේ ගොන් හරක් ශෝක් ශෝක් කියලා උඩ ගෙඩි දුන්න.:angry:

    දැන් ඔන්න අලුත් දඩේ.කවුරුහරි ගේ ලඟ තරහ කාරයෙක් ඉන්නව නම් මදුරුවෝ චෙක් කරන්ඩ එන දවසට ගානට මදුරු පැටව් ඉන්න ටොනික් පියන් දෙක තුනක් වත්තෙන් තියපන්.ඌට බඩු...:angry:
    මේවා ප්‍රායෝගික නීතිද?තරමක විශාල ඉඩම් තියෙන මිනිස්සු,වගා බිම් තියෙන මිනිස්සු කොයි තරම් අසරණ භාවයට පත්වෙනවද මේවගේ වැඩ වලින්? මිනිස්සුන්ට වෙන වැඩක් නැතිවෙයි වතු සුද්ද කර කර ඉන්නව ඇරෙන්ඩ.:angry:

    rajitha.gif

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,701
    4,579
    113
    Lankawe inne maha peraytha hathak ..thaman jivath wena wata pitawa sudda karan inna thiyena nohakiyawa nisa thamai 25000 billo penala wathu sudda karawanna hadanne..
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    "තරමක විශාල ඉඩම් තියෙන මිනිස්සු,වගා බිම් තියෙන මිනිස්සු කොයි තරම් අසරණ භාවයට පත්වෙනවද මේවගේ වැඩ වලින්"

    මදුරුවෝ කාල මැරෙන මනුස්සයාගේ පවුලේ අය අසරණ උනාට කමක් නෑ, ඩෙංගු හැදිල ලෙඩ වෙන ළමයින්ගේ අම්මල තාත්තල අසරණ උනාට කමක් නෑ. තමන්ගේ වත්ත සුද්ද කරන්න බැරි කම්මැලි මනුස්සය 25000 ගෙවාගන්න බැරුව අසරණ වීම ඊට වඩා වැදගත් :oo:
     
    • Like
    Reactions: topkollek

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඕකට කියන්නේ ගූ කම්මැලි කම කියලා..
    යකෝ දඩ ගහනවා නං මේකට රිංගන් ඉන්න වෙලේ උදැල්ලක් අරන් ගිහින් පොඩ්ඩක් වත්ත සුද්ද කරලා වරෙන්..
    අඩුගානේ මදුරුවොටික හරි අඩුවෙලා යයි.:angry::angry:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    මාසෙට වාහන දෙකට දඩ දෙකකුයි වත්තට දඩේකුයි සෙට් වුනා නම් බඩුම තමයි
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    "තරමක විශාල ඉඩම් තියෙන මිනිස්සු,වගා බිම් තියෙන මිනිස්සු කොයි තරම් අසරණ භාවයට පත්වෙනවද මේවගේ වැඩ වලින්"

    මදුරුවෝ කාල මැරෙන මනුස්සයාගේ පවුලේ අය අසරණ උනාට කමක් නෑ, ඩෙංගු හැදිල ලෙඩ වෙන ළමයින්ගේ අම්මල තාත්තල අසරණ උනාට කමක් නෑ. තමන්ගේ වත්ත සුද්ද කරන්න බැරි කම්මැලි මනුස්සය 25000 ගෙවාගන්න බැරුව අසරණ වීම ඊට වඩා වැදගත් :oo:

    පව් බන් ඌ. :lol::lol:. ඌට රෙවෙන්න ඇති මේක දැකල.
     
    "තරමක විශාල ඉඩම් තියෙන මිනිස්සු,වගා බිම් තියෙන මිනිස්සු කොයි තරම් අසරණ භාවයට පත්වෙනවද මේවගේ වැඩ වලින්"

    මදුරුවෝ කාල මැරෙන මනුස්සයාගේ පවුලේ අය අසරණ උනාට කමක් නෑ, ඩෙංගු හැදිල ලෙඩ වෙන ළමයින්ගේ අම්මල තාත්තල අසරණ උනාට කමක් නෑ. තමන්ගේ වත්ත සුද්ද කරන්න බැරි කම්මැලි මනුස්සය 25000 ගෙවාගන්න බැරුව අසරණ වීම ඊට වඩා වැදගත් :oo:
    යකෝ ආයුර්වේදේ ඩෙංගු වලට නොවරදින බේත් හදල තියෙද්දි මොන අහවල් රෙද්දකටද වතු වලට දඩ ගහන්නේ ?? ටහු**** :angry::angry:
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,334
    6,085
    113
    "තරමක විශාල ඉඩම් තියෙන මිනිස්සු,වගා බිම් තියෙන මිනිස්සු කොයි තරම් අසරණ භාවයට පත්වෙනවද මේවගේ වැඩ වලින්"

    මදුරුවෝ කාල මැරෙන මනුස්සයාගේ පවුලේ අය අසරණ උනාට කමක් නෑ, ඩෙංගු හැදිල ලෙඩ වෙන ළමයින්ගේ අම්මල තාත්තල අසරණ උනාට කමක් නෑ. තමන්ගේ වත්ත සුද්ද කරන්න බැරි කම්මැලි මනුස්සය 25000 ගෙවාගන්න බැරුව අසරණ වීම ඊට වඩා වැදගත් :oo:

    ape nandala wathura bona lide kitayo innawa kiyala Rs.3000 gahuwa
    kawuda ban lide idi kiyala hithanne
    api hithanne nathi than thiyenawa
    mulin warning ekak dila dadayak gahanwanam kamak naha,kelinma hena gahanna wage 25000 gahuwoth kohoma thiyewida
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    ඉදිරියේ රාළ;20986881 said:
    යකෝ ආයුර්වේදේ ඩෙංගු වලට නොවරදින බේත් හදල තියෙද්දි මොන අහවල් රෙද්දකටද වතු වලට දඩ ගහන්නේ ?? ටහු**** :angry::angry:

    ඒක හින්ද වෙන්න ඇති ආයුර්වේද ඉස්පිරිතාල වල ඩෙංගු රෝගීන් රජයේ ඉස්පිරිතාල වලට වැඩිය මැරෙන්නේ. දැන් ඩෙංගු හැදුන ලෙඩ්ඩුන්ව ගන්නෙත් නැහැ. කෙලින්ම රජයේ රෝහල් වලට යවනව.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20986881 said:
    යකෝ ආයුර්වේදේ ඩෙංගු වලට නොවරදින බේත් හදල තියෙද්දි මොන අහවල් රෙද්දකටද වතු වලට දඩ ගහන්නේ ?? ටහු**** :angry::angry::angry:
    ලෙඩේ හැදුනම බෙහෙත් බොනවට වඩා ලෙඩේ හැදෙන එක වලක්වාගැනීම වැදගත් හින්දනෙ. :yes:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඒක හින්ද වෙන්න ඇති ආයුර්වේද ඉස්පිරිතාල වල ඩෙංගු රෝගීන් රජයේ ඉස්පිරිතාල වලට වැඩිය මැරෙන්නේ. දැන් ඩෙංගු හැදුන ලෙඩ්ඩුන්ව ගන්නෙත් නැහැ. කෙලින්ම රජයේ රෝහල් වලට යවනව.

    :lol::lol::lol:
     
    ඒක හින්ද වෙන්න ඇති ආයුර්වේද ඉස්පිරිතාල වල ඩෙංගු රෝගීන් රජයේ ඉස්පිරිතාල වලට වැඩිය මැරෙන්නේ. දැන් ඩෙංගු හැදුන ලෙඩ්ඩුන්ව ගන්නෙත් නැහැ. කෙලින්ම රජයේ රෝහල් වලට යවනව.
    මාරාන්තික තත්වයටම දරුණු වෙන ගාණට ඇටමිදුළු නරක් වෙලා නම් ඉතිං ගන්නෙ නෑ තමා. :yes: මොකද බේරගන්න බෑනේ. :dull: නමුත් private hospital වල ඉන්න ගොඩක් ලෙඩ්ඩු ආයුර්වේද රෝහල් වලින් ප්‍රතිකාර අරගෙන සුව වෙලා තියෙනවා. :yes: ඒ නිසාම දැන් පෞද්ගලික ආයුර්වේද රෝහල් අළුතෙන් ඇති වෙන්නත් පටන් අරගෙන. :yes::yes: :cool: :cool:
     
    ලෙඩේ හැදුනම බෙහෙත් බොනවට වඩා ලෙඩේ හැදෙන එක වලක්වාගැනීම වැදගත් හින්දනෙ. :yes:
    වතු සුද්ද කළාය කියලා ඇඟේ ඇට මිදුළුවල පට්ටිකා හැදීමේ හැකියාව ඉහල යන්නෙ කොහොමද බං ? :baffled: මොකක්ද ඒ විද්‍යාව ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඉදිරියේ රාළ;20986917 said:
    වතු සුද්ද කළාය කියලා ඇඟේ ඇට මිදුළුවල පට්ටිකා හැදීමේ හැකියාව ඉහල යන්නෙ කොහොමද බං ? :baffled: මොකක්ද ඒ විද්‍යාව ?

    වතු සුද්ද කරන්න කියන්නේ මදුරුවෝ බෝවෙන එක වලක්වන්න නෙ. මොනවද මේ කියන විකාර :baffled:
     
    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    ඉදිරියේ රාළ;20986917 said:
    වතු සුද්ද කළාය කියලා ඇඟේ ඇට මිදුළුවල පට්ටිකා හැදීමේ හැකියාව ඉහල යන්නෙ කොහොමද බං ? :baffled: මොකක්ද ඒ විද්‍යාව ?

    මේ කියන විදියට හැමෝම වත්ත පිටිය කැලේට වෙන්න දීල පවුල් පිටිං ආයුර්වේද රෝහල් වල නවතිමු! ඩෙංගු වලින් බේරෙන එකනේ වැදගත්! එකනේ මේ කියන්නේ..
    :lol::lol::lol:
     
    මේ කියන විදියට හැමෝම වත්ත පිටිය කැලේට වෙන්න දීල පවුල් පිටිං ආයුර්වේද රෝහල් වල නවතිමු! ඩෙංගු වලින් බේරෙන එකනේ වැදගත්! එකනේ මේ කියන්නේ..
    :lol::lol::lol:
    නෑ බඩේ ගිණියම නිවා ගනින්. එතකොට ඔය මොන මදුරුවෙක්ට වත් බය වෙන්න ඕන නෑ. :yes:
     
    DJ_HarDWelL

    Well-known member
  • Jul 31, 2016
    871
    155
    63
    127.0.0.1
    ඕකට කියන්නේ ගූ කම්මැලි කම කියලා..
    යකෝ දඩ ගහනවා නං මේකට රිංගන් ඉන්න වෙලේ උදැල්ලක් අරන් ගිහින් පොඩ්ඩක් වත්ත සුද්ද කරලා වරෙන්..
    අඩුගානේ මදුරුවොටික හරි අඩුවෙලා යයි.:angry::angry:

    :yes::yes::yes::yes::yes::yes: