කානු වල යන්නේ පරිශුද්ද ජලය ඒවා හොදායි...නිකමට ඔය පාරේ තියෙන කාණුවක් ඇරලා බලහන්.
පිස්සුද මදුරුවා බිත්තර දාන්නේ පුද්ගලික ඉඩමක්ද කියලා බලලා කච්චේරියට ගිහින්ආණ්ඩුව ආණ්ඩුවටම 25000 ගෙවාගන්නවා. අය වැය දෙකම එක ගාන හින්ද කැන්සල් වෙනව. අන්තිමට වැඩි පහසුවට නොගෙවම ඉන්නව.
එහෙනං එහෙනං
ඒක නිකන් විපක්ෂෙ ඉන්න හොරු ආණ්ඩු පක්ෂෙ ඉන්නෙ හොඳ මහත්තුරු වගේ තමා
පුද්ගලික ඉඩම් වල ඩෙංගු ඇත රජයේ ඉඩම් වල ඩෙංගු නැත