මදුරු පුරස්නෙ

Tech Bro

Well-known member
  • Jan 19, 2016
    3,025
    407
    83
    සිහින ලෝකේ
    මේ රටෙ හැමොටම තියෙන ප්‍රශ්නයක් නේ මදුරු කරදරෙ, ඩෙන්ගු නෙවෙ සමන්‍ය මදුරුවන් ,හැම දාම හවසටනෙ එන්නෙ ඔකුන්

    උබලා මොනවද කරන්නෙ මදුරුවන් ගෙන් බෙරෙන්න

    මදුරු කොයිල් , ද , වේපරයිසර්ද ?
     

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Dan gemata bahala inne podi maduruwo , maha ungen karadara na, un paduwe biththiyaka ellila innawa,

    උන් පාඩුවෙ බිත්තියෙ එල්ලිලා ඉන්නෙ බඩ පැලෙන්න ලේ බීල ඇතිවුනාම යකෝ :rofl:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මේ රටෙ හැමොටම තියෙන ප්‍රශ්නයක් නේ මදුරු කරදරෙ, ඩෙන්ගු නෙවෙ සමන්‍ය මදුරුවන් ,හැම දාම හවසටනෙ එන්නෙ ඔකුන්

    උබලා මොනවද කරන්නෙ මදුරුවන් ගෙන් බෙරෙන්න

    මදුරු කොයිල් , ද , වේපරයිසර්ද ?

    maduruvanta_purudu_karamu_.png
     

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    දැන් පොඩි මදුරුවො තමයි ඉන්නේ, උන්ව මරන්නත් බැහැ,
    පට්ට ස්පීඩ් පියාබනවා, නෙට් එකේ පොඩි හිල් අස්සෙනුත් එනවා,
    මාර වදයක් තමයි, හරියට නිදාගත්ත දවසක් මතක නැහැ,
    මෝටීන් එකේ කහපාට කොයිල් එක දවස් 2-3ක් පත්තු කරා,
    මදුරුවො නම් නැහැ, ඒත් පට්ට ඔළුවෙ කැක්කුමක් ආවා දුමට,
    පස්සෙ ඒකත් අතෑරලා දැම්මා, පට්ට මලක් තියෙන්නේ මේ කාලකන්නි සත්තු ජාතියත් එක්ක
     

    Ship Captain

    Well-known member
  • Nov 4, 2016
    1,664
    174
    63
    Coil nam use karanna epa
    Very poisonous
    Citronella spray ok
    Hawasa 5 ta kalin doors windows close kala
    Athule inna tika chata pata gala maruwa
    Wade ewarai