pangiri thel thamaa
hari pangiri thel 175ml rs 1000.00 paninawaa...
keels / cargills wala thiyana pangiri thel aduwata 400/- 100ml. but eka godak wela thiyenne naaa

Wada karanne na
Smell eka nam hodai...
නැහැ වැඩකරනවා... හරි පැගිරි තෙල් වෙන්න ඕන
කීලිස් වල තියන එක වෙන මොනා හරි කලවම් කරපු එකක්. ගාපුවම විනාඩි 30 වගේ යනකන් වැඩ කරනවා වෙලුනට පස්සේ වැඩ නැහැ.
Ah mama uba 2nd line eke dala tibba eka dakke na, mamath gatte food city thamai. Uba kiyana eka kohenda ganna puluwan
honda sinhala beth badu kadawala thiyanawa.
awarnay pahaya.. patak naa. wathura wage paata.
Soffel cream1 gapan