මදුරු විකර්ශන ආලේපන help

favthor

Active member
  • Dec 24, 2018
    303
    180
    43
    මදුරු විකර්ශන ආලේපන help

    මචන් මදුරුවන් විකර්ශනය වෙන මොකක් හරි තෙල් එකක්/ක්‍රීම් එකක් හරි තියනවද ඇගේ ගාන්න.හොද වැඩ කරන එකක් වෙන්න ඔනේ.මේ පැත්තෙ පට්ට මදුරුවන් තොගයක් ඉන්නේ?
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    Wada karanne na :no:
    Smell eka nam hodai...


    නැහැ වැඩකරනවා... හරි පැගිරි තෙල් වෙන්න ඕන
    කීලිස් වල තියන එක වෙන මොනා හරි කලවම් කරපු එකක්. ගාපුවම විනාඩි 30 වගේ යනකන් වැඩ කරනවා වෙලුනට පස්සේ වැඩ නැහැ.
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    නැහැ වැඩකරනවා... හරි පැගිරි තෙල් වෙන්න ඕන
    කීලිස් වල තියන එක වෙන මොනා හරි කලවම් කරපු එකක්. ගාපුවම විනාඩි 30 වගේ යනකන් වැඩ කරනවා වෙලුනට පස්සේ වැඩ නැහැ.

    Ah mama uba 2nd line eke dala tibba eka dakke na, mamath gatte food city thamai. Uba kiyana eka kohenda ganna puluwan
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මදුරු විකර්ශන ආලේපන help 11-29-2019 11:28 AM siyalla dath padiya hama thanama puka denne nathuwa palayan ponsiya



    :baffled:
     
    • Like
    Reactions: wqe123