ගෝලයෝ කොහොමත් එන්නේ නෑ බං ..සිවිල් පිට ඔතන වැඩිපුරම ඇත්තේ පොලිසියේ උන්..මුගෙ ගෝල බාලයෝ ටිකවත් නැද්ද මලගෙදරට?
ෆෙස්බුක් ප්‍රොෆයිල් එකේ 1000ක් 2000ක් ඉදලා මල ගෙදර බලු බල්ලෙක් නෑ වගේ ගතියක් තියෙන්නේ
අනේද කියන්නෙ. අඩුම ගානෙ නිවන කියන වචනෙ තේරුම දන්න එකෙක් නං දන්නව මොකෙක් හරි එකෙක් මැරුණම සතුටු වෙන එකම තමන්ව නිවනෙන් ඈත් කරන ද්වේශ සහගත කෙලෙසක් කියල. නිවන් දකින්න කරන්නෙ හිත රාග, ද්වේශ, මෝහයෙන් මුදවන එක. වර්ධනය කරන එක නෙමෙයි. හතුරෙකුට උනත් නිවන ප්‍රාර්ථනා කරන්න පුළුවන්නන් ඒකත් ලොකු දෙයක් තමන්ගෙ නිවන් මග එලි පෙහෙළි වෙන්න.anguli mala tharam marala nathuwa athi maye hithe.. ubala wage un e kale rahath kama ballata gihin kiyala kiyanna athi.
These are no predictions but the govt methods to draw attention when they fail in some other area. This will happen in future too. It is not a prediction but a fact.
උඹට තේරෙනවද එහෙම උනාම දැනෙන විදිහ?ඔයා කියන විදිහට මුගේ අම්මා යි මල්ලි මැරුව නන් මුට පස්සේ කුඩු විකුණන්න ඕනේ නෑ නේ බං.ඔව් තනිකර අනුකම්පාව ගන්න හදපු කතා.පව් ඉතින් ඒ දුව.වෙලාවට ඕක ඉවර උනේ. දැන් අඩුම ගානේ ඒ ළමයට ලොකු උනාම සමාජය ට මූණ දෙන්න පුළුවන්
චින්තක අමරසිංහ ගැන ආර්ටිකල් ඇති නෙට් එකේ කියවලා බලපන්.උඹට තේරෙනවද එහෙම උනාම දැනෙන විදිහ?
ඔව් මං ටිකක් බැලුවා. මෙතන කට්ටිය talks නම් දෙනවා ඉතිං. ගොඩක් උන්ට වැඩිහරියක් හෝන් එවුන්ගේ ඔළුවේ තියෙන මතේ තහවුරු කරගන්න. හැබැයි මිනිස්සු ඔය වගේ වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්ඩ කිසිම උවමනාවක් නෑචින්තක අමරසිංහ ගැන ආර්ටිකල් ඇති නෙට් එකේ කියවලා බලපන්.
මිනිහගේ පවුලේ අම්මලා තාත්තලා බාප්පලා මහප්පල නැන්දලා ළමයි ඔක්කොම 14ක් ද කොහෙද මරනවා සොත්ති උපාලි ලා සැරින් සරේ... මුන්ටත් ගේම ට නොබහා හිටියොත් වෙන්නේ මැරුම් කන්න වෙන නිසා සොත්තිට විරුද්ධ පැත්තට සෙට් වෙනවා.
කොයි සබ්ජෙක්ට් එකක උනත් ටොප් යන උන්ට තියෙන එකම වගේ ස්ටෝරියක්. මොකක් හරි ලයිෆ් චේන්ජ් සිද්ධියක් වෙනව ඊට පස්සෙ උඩටම යනව. මුන්ගෙ තියෙන කේස් එක තමා හිටි ගමන් පුල්ස්ටොප් වදිනව මේ වගේඔව් මං ටිකක් බැලුවා. මෙතන කට්ටිය talks නම් දෙනවා ඉතිං. ගොඩක් උන්ට වැඩිහරියක් හෝන් එවුන්ගේ ඔළුවේ තියෙන මතේ තහවුරු කරගන්න. හැබැයි මිනිස්සු ඔය වගේ වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්ඩ කිසිම උවමනාවක් නෑ
පංසල පාරේ නේද බඩු තියෙන්නේ?අර intel teams දෙකක්ද කොහෙද තියෙනවා නේද. උන් ටික ඕකට බහින්නේ නැද්ද?කිරියේ සෙට් එක බස් එකක් අරන් යමුද මළගෙදර..පංසල පාරේ නේද බඩු තියෙන්නේ?


කැස්බෑවා ගිහිල්ලා නැද්ද මළගෙදරට?View attachment 97961
Aparade issara wage sinduwak kiyaagena hitiyanam iwarai kudu wikunanne nathuwa![]()
![]()