මදුෂ්ගේ බොඩිය ගෙනල්ලා...

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    මුගෙ ගෝල බාලයෝ ටිකවත් නැද්ද මලගෙදරට?😂
    ෆෙස්බුක් ප්‍රොෆයිල් එකේ 1000ක් 2000ක් ඉදලා මල ගෙදර බලු බල්ලෙක් නෑ වගේ ගතියක් තියෙන්නේ
    ගෝලයෝ කොහොමත් එන්නේ නෑ බං ..සිවිල් පිට ඔතන වැඩිපුරම ඇත්තේ පොලිසියේ උන්..😆😆
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    ඔයා කියන විදිහට මුගේ අම්මා යි මල්ලි මැරුව නන් මුට පස්සේ කුඩු විකුණන්න ඕනේ නෑ නේ බං.ඔව් තනිකර අනුකම්පාව ගන්න හදපු කතා.පව් ඉතින් ඒ දුව.වෙලාවට ඕක ඉවර උනේ. දැන් අඩුම ගානේ ඒ ළමයට ලොකු උනාම සමාජය ට මූණ දෙන්න පුළුවන්
     
    mr90486

    Well-known member
  • Sep 2, 2008
    1,705
    1,476
    113
    Everywhere
    anguli mala tharam marala nathuwa athi maye hithe.. ubala wage un e kale rahath kama ballata gihin kiyala kiyanna athi.
    අනේද කියන්නෙ. අඩුම ගානෙ නිවන කියන වචනෙ තේරුම දන්න එකෙක් නං දන්නව මොකෙක් හරි එකෙක් මැරුණම සතුටු වෙන එකම තමන්ව නිවනෙන් ඈත් කරන ද්වේශ සහගත කෙලෙසක් කියල. නිවන් දකින්න කරන්නෙ හිත රාග, ද්වේශ, මෝහයෙන් මුදවන එක. වර්ධනය කරන එක නෙමෙයි. හතුරෙකුට උනත් නිවන ප්‍රාර්ථනා කරන්න පුළුවන්නන් ඒකත් ලොකු දෙයක් තමන්ගෙ නිවන් මග එලි පෙහෙළි වෙන්න.
     
    ChaaniAkka

    Well-known member
  • Oct 9, 2018
    1,900
    714
    113
    121966946_793024514593287_7640757646588102077_n.jpg
    පට්ට එඩිට් යකු 🙊
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    ඔයා කියන විදිහට මුගේ අම්මා යි මල්ලි මැරුව නන් මුට පස්සේ කුඩු විකුණන්න ඕනේ නෑ නේ බං.ඔව් තනිකර අනුකම්පාව ගන්න හදපු කතා.පව් ඉතින් ඒ දුව.වෙලාවට ඕක ඉවර උනේ. දැන් අඩුම ගානේ ඒ ළමයට ලොකු උනාම සමාජය ට මූණ දෙන්න පුළුවන්
    උඹට තේරෙනවද එහෙම උනාම දැනෙන විදිහ?
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    උඹට තේරෙනවද එහෙම උනාම දැනෙන විදිහ?
    චින්තක අමරසිංහ ගැන ආර්ටිකල් ඇති නෙට් එකේ කියවලා බලපන්.
    මිනිහගේ පවුලේ අම්මලා තාත්තලා බාප්පලා මහප්පල නැන්දලා ළමයි ඔක්කොම 14ක් ද කොහෙද මරනවා සොත්ති උපාලි ලා සැරින් සරේ... මුන්ටත් ගේම ට නොබහා හිටියොත් වෙන්නේ මැරුම් කන්න වෙන නිසා සොත්තිට විරුද්ධ පැත්තට සෙට් වෙනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    චින්තක අමරසිංහ ගැන ආර්ටිකල් ඇති නෙට් එකේ කියවලා බලපන්.
    මිනිහගේ පවුලේ අම්මලා තාත්තලා බාප්පලා මහප්පල නැන්දලා ළමයි ඔක්කොම 14ක් ද කොහෙද මරනවා සොත්ති උපාලි ලා සැරින් සරේ... මුන්ටත් ගේම ට නොබහා හිටියොත් වෙන්නේ මැරුම් කන්න වෙන නිසා සොත්තිට විරුද්ධ පැත්තට සෙට් වෙනවා.
    ඔව් මං ටිකක් බැලුවා. මෙතන කට්ටිය talks නම් දෙනවා ඉතිං. ගොඩක් උන්ට වැඩිහරියක් හෝන් එවුන්ගේ ඔළුවේ තියෙන මතේ තහවුරු කරගන්න. හැබැයි මිනිස්සු ඔය වගේ වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්ඩ කිසිම උවමනාවක් නෑ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,340
    100,196
    113
    ඔව් මං ටිකක් බැලුවා. මෙතන කට්ටිය talks නම් දෙනවා ඉතිං. ගොඩක් උන්ට වැඩිහරියක් හෝන් එවුන්ගේ ඔළුවේ තියෙන මතේ තහවුරු කරගන්න. හැබැයි මිනිස්සු ඔය වගේ වෙන්නේ ඇයි කියලා තේරුම් ගන්ඩ කිසිම උවමනාවක් නෑ
    කොයි සබ්ජෙක්ට් එකක උනත් ටොප් යන උන්ට තියෙන එකම වගේ ස්ටෝරියක්. මොකක් හරි ලයිෆ් චේන්ජ් සිද්ධියක් වෙනව ඊට පස්සෙ උඩටම යනව. මුන්ගෙ තියෙන කේස් එක තමා හිටි ගමන් පුල්ස්ටොප් වදිනව මේ වගේ
     
    FALL3N

    Well-known member
  • Feb 9, 2008
    2,642
    2,426
    113
    Dark Side of Earth
    කිරියේ සෙට් එක බස් එකක් අරන් යමුද මළගෙදර..:rofl: පංසල පාරේ නේද බඩු තියෙන්නේ?
    අර intel teams දෙකක්ද කොහෙද තියෙනවා නේද. උන් ටික ඕකට බහින්නේ නැද්ද? :rolleyes: